යාලුවන්ට වෙච්ච ආතල් සිද්දි :)

rusiyanuwa

Active member
  • තව සිද්දියක් .

    මේ යාලුව ප්‍රයිමූවර් එලවන එකෙක් . මූ හෙන දසය . ගෝලයෙක් ගන්නෙත් නෑ ඌම ඒ පඩියත් අරගෙන තනියම තමා වැඩ .

    මූ වරායෙන් අර තඩි කන්ටේනරයත් පටෝගෙන දවසක් එනකොට කෑමක් අවුල් ගිහින් ඉන්න බැරුව බොක බරලු . දැන් ඉතින් මේ කොලබ තඩි කන්ටේනර් ලොරියක් නවත්තල බොක දාන්න විදිහක් නෑනෙ මූ කලර් ලයිට් එකක නවත්තපු ගමන් ඇතුලෙ තියන බාල්දියට ශොපින් එකක් දාල ඒකට බොකත් දාල බෝතලෙන් හෝදත්ගෙන . මූ ඔක්කොම කරල තියෙන්නෙ තප්පර 45 කලර් ලයිට් එකක නවත්තගෙන දෙමටගොඩ :eek::eek::eek:. කොහොම හරි ඔන්න ලයිට් ඔන් වෙනකොට මූ ගිහින් . මගදි උගෙ කොම්පැනියෙම ඩ්‍රැවෙක් අත දාල මග ඉදල . මූට කරගන්න දෙයක් නෑලු . ඌ නැගල කියනවලු ගූ ගදක් එනව කියල :baffled::baffled::baffled::baffled::baffled: . ඒ එක්කම අරූගෙ වාසනාවට එතන කුනු ලොරිය යනවලු ඉස්සරහින් . ඌ ඒක කියල ශේප් වෙලා .

    අරූ බාල්දිය උඩින් වහල තියන එක දැකල මේ මොකද්ද කියල ඇහුවහම මූ කියල නරක්වෙච්ච කිරිපැකට් විසික්කරන්න tතියෙන්න් බන් කියල ඒක බග් ගාල අරගෙන කුනු ලොරියට දාල :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යාලුවද කීවෙ සිද්ධිය
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Appendicitis walata mawa hospital attend karala surgery ekak karanna wenawa kiwwama, hospital attendant kenek dala mage genital areas shave karane. Mu shave kale right lower abdomen area eka witharai. Wena nurse kenek ewilla balala kiwwa okkoma shave karanna ona kiyala. 2 parak heluwen inna wuna.

    Nurse la blood ganna lagata enawa, eka eka prashna ahanawa, lawata pa*iya dihath balanawa :yes: Man hena lejjawen hitiye. Aiyooo...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙකෙ නම්ගම් මනන්කල්පිතයි

    ඔන්න ඉතින් අපෙ අක්කා ගෙනෙක් *** රටෙ බස් එකක යද්දි ටිකක් විතර ව්ස්‍යසක නැන්දා ගෙනෙක් ලගට ඇවිල්ලා ඇහුවාලු නිදාගන්න **- සියා ගෙනෙක් නැද්ද දුවෙ කියලා

    පස්සෙ තමයි අක්කාටත් මිටර් වෙලා තියෙන්නෙ මෙය හොයන්නෙ ජොබ් එකක් කියලා

    :lol::lol: අම්මෝ..පට්ට කතාව බන්...මට මැවිලා පෙනුනා....බඩත් කොර :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් උනා ඔහොම සින් එකක් මෙඩිකල් ගිහින්, මගෙත් පුපේ මොකද්ද ගහල කහින්න කිව්වා හය්යෙන් ලේඩි ඩොක් කෙනෙක්
    ඊට පස්සේ මගේ ජුන්ත්ඩ බැලුව බලල අනිත් නස්ලාටත් පෙන්නුවා
    උන් හිනා උනා සෙට් එකම මට පට්ට නොන්ඩිය.....

    තව එකක් , එකත් මට උනේ

    ලොකු කම්පැනි එකකට ගියා දැන් අවරුදු 10 ට වගේ කලින් ඔක්කොම ග්ලාස් දොරවල් , ලස්සන රෙසිප්ෂන් කැල්ලක් හිටිය එකී දිහා බලන් ගියේ වැදුන නළල ඩොන් ගාල ග්ලාස් එකේ කෙල්ල උඩ ගියා... දුවල ආව ලගට මට පොලව පලන් යන්න හිතුන...

    ලිෆ්ට් එකේ ගියේ ඔලුව අත ගගා....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් උනා ඔහොම සින් එකක් මෙඩිකල් ගිහින්, මගෙත් පුපේ මොකද්ද ගහල කහින්න කිව්වා හය්යෙන් ලේඩි ඩොක් කෙනෙක්
    ඊට පස්සේ මගේ ජුන්ත්ඩ බැලුව බලල අනිත් නස්ලාටත් පෙන්නුවා
    උන් හිනා උනා සෙට් එකම මට පට්ට නොන්ඩිය.....

    තව එකක් , එකත් මට උනේ

    ලොකු කම්පැනි එකකට ගියා දැන් අවරුදු 10 ට වගේ කලින් ඔක්කොම ග්ලාස් දොරවල් , ලස්සන රෙසිප්ෂන් කැල්ලක් හිටිය එකී දිහා බලන් ගියේ වැදුන නළල ඩොන් ගාල ග්ලාස් එකේ කෙල්ල උඩ ගියා... දුවල ආව ලගට මට පොලව පලන් යන්න හිතුන...

    ලිෆ්ට් එකේ ගියේ ඔලුව අත ගගා....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මේක උනේ මගෙ යාළුවෙකුට 6වසරේ ඉන්න කොට නිවාඩු මාසෙක. මහ පොළ කියලා කානිවල් එකක් ආවා ගෙවල් ගාවා පිට්ටනියට. අපි කරන්නේ පාන්දර 8ට විතර ඇතුලට යනවා දෙන්නත් එක්ක ටිකට් ගන්න ඔනේ නැති නිසා.
    මගෙ යාළුවට බොකක් සෙට් උනා. කොහෙවත් දාන්න විදිහක් නැහැ මිනිස්සු. අපි කරපු වැඩේ හොල්මන් මන්දිරයක් වගේ එකක් තිබුණා දිගට. ඒක ඇතුලේ කාමර හඳලා අහසේ පාවෙන තාපසයෙක්, මිනිස් හිසක් සහිත නාගයෙක් වගේ එක එක දේවල් පෙන්වන වා හැබැයි සේරම ශිල්පීන් නිදි 12 වෙනකම්.
    මේයකා කලුවරේ ගිහිල්ලා නාග කඤාවිය ඉන්න කුටියක බොක දාලා. මේස රෙද්දේ පු# පිහලා ඇවිල්ලා. මගෙ ඇගේ ලේ වතුර වෙලා හිටියේ කාටහරි අහු වෙයෙි කියලා. 12.30 වෙනකොට ඒක ඇතුලේ එකම ගොරියයි කවුද බොක දැම්මේ කියලා අපිට මාර ෆන්. උන් පතුරු යන්ඩ කුණු හරුපෙන් බැන ගන්නවා ඇතුලේ.:D:D

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    පෑගෙන්න ඇති :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    කැම්පස් එකක් ලේඩි ඩොකියක් ඉන්නවා, කලු මෝල් එකක්. මම හිතන්නේ ලංකාවේ වැඩියම පයි දැකලා ඇත්තේ ඒකි. ඔන්න මගෙ යාළුවෙක්ට හෙන මෝල නැගලා , කරන්න දෙයක් කල්පනා කරද්දී , මේකිව මතක් වෙලා. ඉතින් ඉකිලියේ වතුර ගාලා පව්ඩර් දාලා ප්‍රීති කසානා හැදිලා වගේ , පෙන්නන්න ගිහින්. එදා නාකි ඩොකෙක් ඉඳලා , මූට පෙන්නන්න වෙලා තියෙන්නේ...මූට ඩොකා කීවලු සුළු ලෙඩක් තියෙන්නේ. පොල් තෙල් ගාලා මසාජ් කරන්න කියලා. මූ කන් පාත් කරන් ඇවිත්....සෑහෙන ගේමක් දීලා වෙන දවසක ඩොකීම අල්ලගෙන,...කලිසම පාත් කළ ගමන් මූට කෙලින් වෙලා, ගෑනී කීවළු " නෝටියා දඟ පාටයි , ආසාවේ බෑ" කියලා.

    මූට ලැජ්ජාවට කරගන්න දෙයක් නෑලු...ගලව්ස් එහෙම දාලා ටොපාත් ගහලා බැලුවලු. දැන් මූ ෆුල් මෝල්...ආයේ කලිසම ඇන්දට උඩට ඉස්සිලා පේන හින්දා වාඩි වෙලා ඉන්දලා ඇවිත් තියෙන්නේ....

    ඉතින් ඊට පස්සේ සෑහෙන පිරිසක් යනවා, අරකිට පක පෙන්වන්න. හිතේ වාසිය විතරයි....