යාලුවනෙ ?

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මට PDF පයිල් එකක් හදා ගන්න හෑටි කියල දෙනවද?මට ඕන MS WORD වගෙ සින්හල ටයිප් කරල හදාගන්න.මේ වගෙ වෑඩකට හොද සොෆ්ට්වෙයාර් එක මොකක්ද?
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    capturefa.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Bullzip PDF printer එක install කරගන්න මචං, MS office විතරක් නෙමෙයි ඕනම software එකක ඉඳල (CTRL+P) Print දුන්නම PDF save කරගන්න පුළුවන්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    උදව් කරපු යාලුවො හෑමෝට බොහොම ඉස්තුතියි.ඔයගොල්ලන්ගෙ දෑනුම තවතවත් වෑඩිවෙන්න ඕනා.