යාලුවනේ, උඹලා ආයි ලාබෙට අයිපෝන් එකක් අරන් හමාරයි ඉතින් 🤭🤭

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    මචෝ. කියල තියෙන්නේ මම ,ඔය ගෙනල්ල තියෙන එවුන් ගේන්නේ ටැක්ස් fraud කරල. උබල හිතනවද ඔය කොලිටිම ඩිවයිස් ගේන්නේ කියල? ඔහොම හිතුවෙත් මලාට ඉතින් රටවල් හැදෙන්නේ නැ. ඕක චිකන්-එග් සින් එකක්. අපේ උන් හිතනවා ,ටැක්ස් ගෙවලා මොකටද ෆැසිලිටි නැනේ කියල. ඉතින් හැදන්නේ නැ. අනික් රටවල iphone prices කම්පෙයාර් කරන එක තේරුමක් නැනේ. උන්ගේ ආදායම වැඩියි. iphone prices අදාල නැ.
    ඔය සමාජවාදී පන්තියේ උන් තමා ව්‍යාපාරිකයො හොරු කියන සමාජමතය හැදුවෙ. ඒ කරල දුප්පත් උන් අතර වෛරය පැතිරුවා උන්ට දේශපාලන වාසි ගන්න. ඒ නිසා තමා හැම වි‍යාපාරිකයම හොරු කොලිටි වන්චා කරනවා කියන එක අපේ ඔලුවල පැලවදියම් වෙලා තියෙන්නෙ