යාලුවනේ පොඩි උදව්වක් ඕනේ!!

gihankaushyal

Member
Mar 15, 2009
73
0
0
Gampaha
යාලුවනේ පොඩි උදව්වක් ඕනේ!!

මචංලා මට ෆොන් එකක් සෙට් උනාsky vega-lite කියල. වැඩෙ කියන්නෙ මන් ඒ ෆොන් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. :(( විස්තර හොයා ගන්නවත් විදිහක් නෑ ගෙදර තියෙන නෙට් කන්ක්ශන් එකත් ස්ලො කරලා :(((( කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරනවද ලොකු උදව්වක් :)). මචන් එක ගාන මට කිව්වෙ 48,000ක් කියල පාවිච්චි කරල තියෙන්නෙ සති දෙකක් තුනක් විතරලු. ඒ ගානට ඒ ෆොන් එක ගන්න හොඳයිද? :D