යාලුවනේ මට උදව්වක් ඕනි.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara

    ඒ වෙලාවට හිතෙනවද මම මේ වැඩේ කරන්න ඕන එකක්
    නෙමෙයි නේ..
    ඒත් ඒ හැඟීම නැතිකරගන්න..ඒ දේ කරනව වගේ..
    කීපාරක් වගේ අත හෝදනවද..

    ග්‍රස්තිය (O.C.D) කියලා කියන අවස්ථාවක් තියෙනවා.
    ඒකේ මුල්ම කාලෙදිත් ඔහොම දේවල් වෙන්න පුලුවන්..
    එක අතකින් උඹ හිතනවට වඩා යම් විදියකට වාසනාවක් තියෙනවා..
    එළකිරියට මේ ගැන මේ විදියට කියන්න තරම්..
    :yes::yes::yes:

    යාළුවා ඒ අදහස් කරපු දේ මට තෙරුන් නැහැ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Friend , I feel sorry for u, But oya hithanna epa , karadara oyata whitharak vena eva kiyala , Mea sasare hati ohoma thama , ATALO DAHAME SARISARANNA VENAWA. Mevain permanently midenna nam NIRVANA sampatthiya laba ganna venava. Api past life ekedi karapu paw pin avsthawak enakan innawa polim gahila pin or paw palisan denna. Suitable time eka avama polime thibuna pin paw reactions results denna patan gannawa. Astrology anuwa nam durrwala dasa waladi pera paw palisan dena athara, good dasa waladi pin pala denawa. Mehidi ------IVASIMA----------ANITH MINISSUNTA WORD EKEN WAGEMA KRIYAWEN MAITHRIYA [HELP] KIRIMA ADI PIN WADA WALIN SAHANAYAK LABIYA HAKA.
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    oka nam awulak machan, manasika thathwayak, ubata ohoma wela thiyenne uba
    ona deyak 100% wada hodata karanna hithanawa ethi,
    eka nisa wenne ubata uba karana wada sure na,
    ubata self confidence eka na, eka hadaganin

    oka doctor kenekta pennuwath hondai,
    but tikak hithuwoth ubatama hadagann puluwan,
    podi podi dewal onawata wada hiythanna epa

    මචන් මට ඔය ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී, මොකද මම programing කරනවා ඒ දේවල් වලිදී අල්ගොරිතම් අනම්මනං වගේ ලොජිකල් හිතල කරන වැඩ කරනවා එවයිදී ගොඩක් හිතන්න වෙනවනේ ඒ වගේ වෙලාවලදී ඔහොම වෙලා නෑ. එකියන්නේ ලියපු ෆන්ෂන් එකක් හරිද දන්නේ නෑ/ මේක නිසා වැඩ අවුල් වේද දන්නේ නෑ / ආයෙම රන් කරන්න කලින් ලියල බලන්න ඕනි කියනවා වගේ දේවල් වෙන්නේ නෑ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී තමා ගොඩක් දුරට ඒක වෙන්නේ. හිතාගන්න බෑ.

    මේ දේවල් නිසා මම මානසිකව වැටෙනවා. මට ඒක තේරෙනවා එකයි මෙහෙම පිළිතුරු හොයන්න පටන් ගත්තේ. මගේ දෛනික වැඩ ටිකෙන් ටික ප්‍රමාධ වෙනවා. ටික ටික වෙන ප්‍රමාධය පස්සේ මට ලොකු ප්‍රමාධයක් ඇති කරනවා කියන එක මට තේරෙනවා. සමහර දේවල් ගැන හිතෙනවා අරම වෙයි මේක නිසා අරක වෙයි වගේ සිතුවිලි. ඒ දේවල් නිසා හිතල හිතල හිතට මහන්සි. හිතනවට වැඩ හිතන්න පෙලබෙනවා බලෙන් මම හිතන්න ඕනි කියල හිතනවා නෙමෙයි හිතෙනවා. :no::no::no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔයාගේ වැඩ පරක්කු වෙන්න හේතු වෙන්නේ මොනවගේ දේවල් ද?
    හැම වෙලාවෙම එකම සිතුවිල්ලක් ද හිතට එන්නේ..

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CHITTHANU PASSANA BAVANAVA KARANNA. Digatama karagena yanakota hodha self confidence ekak athivevi.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මචන් මට ඔය ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී, මොකද මම programing කරනවා ඒ දේවල් වලිදී අල්ගොරිතම් අනම්මනං වගේ ලොජිකල් හිතල කරන වැඩ කරනවා එවයිදී ගොඩක් හිතන්න වෙනවනේ ඒ වගේ වෙලාවලදී ඔහොම වෙලා නෑ. එකියන්නේ ලියපු ෆන්ෂන් එකක් හරිද දන්නේ නෑ/ මේක නිසා වැඩ අවුල් වේද දන්නේ නෑ / ආයෙම රන් කරන්න කලින් ලියල බලන්න ඕනි කියනවා වගේ දේවල් වෙන්නේ නෑ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී තමා ගොඩක් දුරට ඒක වෙන්නේ. හිතාගන්න බෑ.

    මේ දේවල් නිසා මම මානසිකව වැටෙනවා. මට ඒක තේරෙනවා එකයි මෙහෙම පිළිතුරු හොයන්න පටන් ගත්තේ. මගේ දෛනික වැඩ ටිකෙන් ටික ප්‍රමාධ වෙනවා. ටික ටික වෙන ප්‍රමාධය පස්සේ මට ලොකු ප්‍රමාධයක් ඇති කරනවා කියන එක මට තේරෙනවා. සමහර දේවල් ගැන හිතෙනවා අරම වෙයි මේක නිසා අරක වෙයි වගේ සිතුවිලි. ඒ දේවල් නිසා හිතල හිතල හිතට මහන්සි. හිතනවට වැඩ හිතන්න පෙලබෙනවා බලෙන් මම හිතන්න ඕනි කියල හිතනවා නෙමෙයි හිතෙනවා. :no::no::no:

    machan, ubata wela thiyena de apita kiyanna puluwan thaththweka uba
    innava, eththatama eka loku deyak,
    ubata loku case ekak na bun,
    uba dannawa ubata wela thiyena awula mokakda kiyala
    oken goda enna puluwan ubata witharai
    ekata bun, uba buddimathwa hithala wada karapan,
    oluwata ena wikara ganan ganna epa
    ex: uba ekaparak atha heduwama uba dannawane heduwa kiyala
    e gena mona de oluwata awath ganan ganna epa
    ube wada pramada wennath hethuwa uba ewa 100% hariyatama karanna hithanawa,
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara

    machan, ubata wela thiyena de apita kiyanna puluwan thaththweka uba
    innava, eththatama eka loku deyak,
    ubata loku case ekak na bun,
    uba dannawa ubata wela thiyena awula mokakda kiyala
    oken goda enna puluwan ubata witharai
    ekata bun, uba buddimathwa hithala wada karapan,
    oluwata ena wikara ganan ganna epa
    ex: uba ekaparak atha heduwama uba dannawane heduwa kiyala
    e gena mona de oluwata awath ganan ganna epa
    ube wada pramada wennath hethuwa uba ewa 100% hariyatama karanna hithanawa,

    යාලුවා මම ඕනි කමින් හිතනවා නෙමෙයි මගේ හිත ඇතුලෙම ඒ දේවල් අතිවෙනවා. ඒවා බලෙන් වගේ නොකර ඉන්න ට්‍රයි කලාම හිත ඇතුලෙම නැවත එක එක විදියේ බයවල් ඇතිවෙනවා ඒ දේ නොකර සිටීම පිලිබදව. ඒ කියන්නේ හිත කිව්ව දේ නොකර නිසා මට මොකක් හරි කරදරේකට ලක්වෙන්න වෙයි අන්න ඒවගේ. මේක ටිකකට හරි අඩු කරගන්න ක්‍රම නැද්ද?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මේ වගේ තත්වයක් ඇති වෙන්න මානසික ආතතිය බලපානවද යාලුවා? හිතේ අසතුටින් ඉන්න එක එහම බලපානවද මේ වගේ තත්වෙකට පත් වෙන්න. මම 92 කෙනෙක්. මට මේ ප්‍රශ්න නිසා මට බයයි මගේ ඉදිරි ගමනට බාධාවක් වේද කියල.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ubata wena karadara gana uba hithanawa wadii machan ... :yes: jeewitha gamana nawaththala owa gana hithanna gattot nan sirawatama pissu hadei ...eka hinda ewa saamanya dewal widiyata salakala idiri wada karagena palayan :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.. මෙහෙමයි මම උබට හූන කිව්ව වගේ කියන්නම්... උබ පහුගිය කාලෙදි මොකක් හරි ලොකු හිත්තැවුලකට පත් වෙලා තියනව මම හරිද??
    ඒකෙන් පස්සෙ උබ හිතනව හැමදේම වෙන්නෙ උබටමයි කියල... සමහරවිට උබ ඔය කියන දේවල් උබට කලිනුත් වෙලා ඇති ඒත් යාලු ඒකාලෙ උබ ඒව එච්චර නෝට් කලේ නෑ ඒත් දැනුබ ඒ හැමදේම හොදටම නෝට් කරන්ව මොකද උබේ යටි හිතේ තියන්ව හරියන්නෙ නෑ, හැමදේම වෙන්නෙ මටමමයි, වැඩක් කරන්න ගියත් දෙගිඩියාව මේක හරියයිද කියල??

    හිත හදාගනින් යාලු මට උන දේවල් වලට මම මැරෙන්න ඕනෙ මම ජීවිතේ මුලින්ම ආදරය කරපු කෙනා අකාලයේ මියයන්ව ඇක්සිඩන්ට් එකකින් මට එයාගෙ මිනියවත් බලන්න වෙන්නෙ නෑ ඊට පස්සෙ කාලයක් පිස්සු කෙල කෙල ඉන්නකොට මාව ඒවයගෙන් එක කෙල්ලෙක් ගොඩ ගන්නව මම එයාට ආදරය කරන්ව අවුරුදු 5ක්ම ... ඊට පස්සෙ වෙඩින් එකට හැමදේම ලෑස්ති කරල තියෙද්දි එයාගෙ වෙනින් එෆයාර් එකක් අතටම අහුවෙන.. ඔය ඔක්කො අතරෙ මගෙ තාත්ත ලෙඩ වෙනව අදටත් එයා හොස්පිටල් එකේ.. පවුලෙ බර මගෙ කරට එනව අම්ම, නංගි සමහර විට අයියගෙ පවා බඩපුර වන්න වෙන්නෙ මට ඒ අස්සෙන් තාත්තගෙ මාසෙකට හොස්පිටල් බිල් එක ලක්ශය පනිනව... නංගිට මාස හතරකට පාරක් ලක්ශ එකාමාරක් ගෙවන්න ඕනෙ ක්ලාස් එකට.. හිතඔඅන් අවුරුදු 24න් තමා ඔය හැම්දේම මගෙ මගෙ ඔලුවට කඩාපාත්වෙන්නෙ හිත හයිය කරගිනින්.. එතන හයියනවම් උබව වට්ටන්න කාටවත්ම බෑ

    • Like
    Reactions: RLT4U

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    යාලුවා මම ඕනි කමින් හිතනවා නෙමෙයි මගේ හිත ඇතුලෙම ඒ දේවල් අතිවෙනවා. ඒවා බලෙන් වගේ නොකර ඉන්න ට්‍රයි කලාම හිත ඇතුලෙම නැවත එක එක විදියේ බයවල් ඇතිවෙනවා ඒ දේ නොකර සිටීම පිලිබදව. ඒ කියන්නේ හිත කිව්ව දේ නොකර නිසා මට මොකක් හරි කරදරේකට ලක්වෙන්න වෙයි අන්න ඒවගේ. මේක ටිකකට හරි අඩු කරගන්න ක්‍රම නැද්ද?
    *****CHITHANUPASSANA BAVANAVA ***** Oba udeta face eka hodanava. Hands hodanava, Kannadiya lagata gihilla face eke adu padu hoyanava, hair eke adu padu balanava, hair eke face eke adu padu thiyenawanam , ava hari gassanava. Face eke dahadiya pisa damanava, kurula sanaipa venna beheth ganava, face eke suvada enna powder danava. DAN MEA VAGE , OBE MIND EKATA SALAKILLAK DAKKWANNA. OBE MIND EKENMA OBAGE MIND EKA DIHA BALANNA. MIND EKE THIYENA ADU PADU BALANNA. OBE MIND EKENMA OBAGE MIND EKE ADU PADU HARI GASSANNA. BALEN NEWE, OBE MIND EKA VISIN OBE MIND EKA HARI GASSANNA LOVELY [BALEN NEWE].
     
    Last edited:

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63

    යාලුවා මම ඕනි කමින් හිතනවා නෙමෙයි මගේ හිත ඇතුලෙම ඒ දේවල් අතිවෙනවා. ඒවා බලෙන් වගේ නොකර ඉන්න ට්‍රයි කලාම හිත ඇතුලෙම නැවත එක එක විදියේ බයවල් ඇතිවෙනවා ඒ දේ නොකර සිටීම පිලිබදව. ඒ කියන්නේ හිත කිව්ව දේ නොකර නිසා මට මොකක් හරි කරදරේකට ලක්වෙන්න වෙයි අන්න ඒවගේ. මේක ටිකකට හරි අඩු කරගන්න ක්‍රම නැද්ද?

    මචන් එක තමයි බන් මුලින්ම කිවුවේ
    උඹ අ​​​ාත්ම විශ්වසෙ​ය හද​ා ගනින්