ඒ වෙලාවට හිතෙනවද මම මේ වැඩේ කරන්න ඕන එකක්
නෙමෙයි නේ..
ඒත් ඒ හැඟීම නැතිකරගන්න..ඒ දේ කරනව වගේ..
කීපාරක් වගේ අත හෝදනවද..
ග්රස්තිය (O.C.D) කියලා කියන අවස්ථාවක් තියෙනවා.
ඒකේ මුල්ම කාලෙදිත් ඔහොම දේවල් වෙන්න පුලුවන්..
එක අතකින් උඹ හිතනවට වඩා යම් විදියකට වාසනාවක් තියෙනවා..
එළකිරියට මේ ගැන මේ විදියට කියන්න තරම්..
oka nam awulak machan, manasika thathwayak, ubata ohoma wela thiyenne uba
ona deyak 100% wada hodata karanna hithanawa ethi,
eka nisa wenne ubata uba karana wada sure na,
ubata self confidence eka na, eka hadaganin
oka doctor kenekta pennuwath hondai,
but tikak hithuwoth ubatama hadagann puluwan,
podi podi dewal onawata wada hiythanna epa

මචන් මට ඔය ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී, මොකද මම programing කරනවා ඒ දේවල් වලිදී අල්ගොරිතම් අනම්මනං වගේ ලොජිකල් හිතල කරන වැඩ කරනවා එවයිදී ගොඩක් හිතන්න වෙනවනේ ඒ වගේ වෙලාවලදී ඔහොම වෙලා නෑ. එකියන්නේ ලියපු ෆන්ෂන් එකක් හරිද දන්නේ නෑ/ මේක නිසා වැඩ අවුල් වේද දන්නේ නෑ / ආයෙම රන් කරන්න කලින් ලියල බලන්න ඕනි කියනවා වගේ දේවල් වෙන්නේ නෑ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී තමා ගොඩක් දුරට ඒක වෙන්නේ. හිතාගන්න බෑ.
මේ දේවල් නිසා මම මානසිකව වැටෙනවා. මට ඒක තේරෙනවා එකයි මෙහෙම පිළිතුරු හොයන්න පටන් ගත්තේ. මගේ දෛනික වැඩ ටිකෙන් ටික ප්‍රමාධ වෙනවා. ටික ටික වෙන ප්‍රමාධය පස්සේ මට ලොකු ප්‍රමාධයක් ඇති කරනවා කියන එක මට තේරෙනවා. සමහර දේවල් ගැන හිතෙනවා අරම වෙයි මේක නිසා අරක වෙයි වගේ සිතුවිලි. ඒ දේවල් නිසා හිතල හිතල හිතට මහන්සි. හිතනවට වැඩ හිතන්න පෙලබෙනවා බලෙන් මම හිතන්න ඕනි කියල හිතනවා නෙමෙයි හිතෙනවා.![]()

machan, ubata wela thiyena de apita kiyanna puluwan thaththweka uba
innava, eththatama eka loku deyak,
ubata loku case ekak na bun,
uba dannawa ubata wela thiyena awula mokakda kiyala
oken goda enna puluwan ubata witharai
ekata bun, uba buddimathwa hithala wada karapan,
oluwata ena wikara ganan ganna epa
ex: uba ekaparak atha heduwama uba dannawane heduwa kiyala
e gena mona de oluwata awath ganan ganna epa
ube wada pramada wennath hethuwa uba ewa 100% hariyatama karanna hithanawa,
*****CHITHANUPASSANA BAVANAVA ***** Oba udeta face eka hodanava. Hands hodanava, Kannadiya lagata gihilla face eke adu padu hoyanava, hair eke adu padu balanava, hair eke face eke adu padu thiyenawanam , ava hari gassanava. Face eke dahadiya pisa damanava, kurula sanaipa venna beheth ganava, face eke suvada enna powder danava. DAN MEA VAGE , OBE MIND EKATA SALAKILLAK DAKKWANNA. OBE MIND EKENMA OBAGE MIND EKA DIHA BALANNA. MIND EKE THIYENA ADU PADU BALANNA. OBE MIND EKENMA OBAGE MIND EKE ADU PADU HARI GASSANNA. BALEN NEWE, OBE MIND EKA VISIN OBE MIND EKA HARI GASSANNA LOVELY [BALEN NEWE].
යාලුවා මම ඕනි කමින් හිතනවා නෙමෙයි මගේ හිත ඇතුලෙම ඒ දේවල් අතිවෙනවා. ඒවා බලෙන් වගේ නොකර ඉන්න ට්‍රයි කලාම හිත ඇතුලෙම නැවත එක එක විදියේ බයවල් ඇතිවෙනවා ඒ දේ නොකර සිටීම පිලිබදව. ඒ කියන්නේ හිත කිව්ව දේ නොකර නිසා මට මොකක් හරි කරදරේකට ලක්වෙන්න වෙයි අන්න ඒවගේ. මේක ටිකකට හරි අඩු කරගන්න ක්‍රම නැද්ද?