යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
ලවුකික ජීවිතේ ඉහලටම ගිහිල්ල පැවිදි වෙන්න තමා මම නම් හිතන් ඉන්නෙ..
පැවිදිවෙන්නම ඕනෙනෑනෙ සෝවාන් වෙන්න
දැන් පැවිදි උනොත් ලවුකික දේවල් දැකල
ආයිත් එන්න හිතුනොත් කියල තමයි මම ඒ තීරනය ගත්තේ
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එල යාලු
    11.gif


    හොදයි මහන වෙයන්. හෑබයි සිව්රක් දාගත්ත ගිහියෙක් විදිහට නේමේ. අපිට හොදට දන ගහල වදින්න පුලුවන් හාමුදුරු කෙනෙක් විදිහට.
    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහනවෙනව නම් හොඳ පන්සලක් අල්ලලා මහන වෙයං ලංකපුටෙ
    පිටිදුවගෙ පොට් එක හොඳයි උඹේ හිස්ට්‍රිය බැලුවම නම්
     

    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    mahana wena eka honda adahasak newei ban. eth jiwithe nam dukak thmaia aniwa. mahana unaama mala karadarene ban. bana kiyannai,dana walata yannai.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ උබට ඕක හිතෙන්නේ ටික කාලයයි.. උබ බැරි වෙලාවත් පන්සලට ගිහින් හවසට එන අන්ටිලයි කැලි දැක්කම සිවුරත් අමතක වෙනවා.. ඉට පස්සේ උබ හිතන්නේ.. මේ මොන මගුලක්ද කැල්ලක් සෙට් කරගන්න තිබ්බනම් මාරු කියල. අන්ටෙක් හරි කැල්ලක් හරි සෙට් කරගන්නවා ..ටිකකාලයක් යද්දී.සිවුරු අතැරලා හුත්..ක් පස්සේ දුවනවා.. ඔයිටික කරන්න නම් මහන වෙන්න එපා. දැන් ඉන්න ගොඩක් උන් ඔය වගේ..සාසනේ විනසවෙන එක විතරයි.. මොකද මන්දන්න ඒවම ගොඩක් තියනවා. එක හින්ද හැමදාම සෙනග එන පන්සලකට ගිහින් බෝධි පුජවක් තියපන්..එතකොට ඕක හරියයි. උබේ මනසටත් හොදයි.:angry::angry:



    මොන හු...ද ඔයි.. මොකාද මේක බම්ප් කරපු වහුපැටිය.:angry:

     
    Last edited: