!කොලු කාරයෙක්
Santa DX Member Feb 1, 2013 823 73 0 Area 51 Jan 31, 2014 #42 ලවුකික ජීවිතේ ඉහලටම ගිහිල්ල පැවිදි වෙන්න තමා මම නම් හිතන් ඉන්නෙ.. පැවිදිවෙන්නම ඕනෙනෑනෙ සෝවාන් වෙන්න දැන් පැවිදි උනොත් ලවුකික දේවල් දැකල ආයිත් එන්න හිතුනොත් කියල තමයි මම ඒ තීරනය ගත්තේ
ලවුකික ජීවිතේ ඉහලටම ගිහිල්ල පැවිදි වෙන්න තමා මම නම් හිතන් ඉන්නෙ.. පැවිදිවෙන්නම ඕනෙනෑනෙ සෝවාන් වෙන්න දැන් පැවිදි උනොත් ලවුකික දේවල් දැකල ආයිත් එන්න හිතුනොත් කියල තමයි මම ඒ තීරනය ගත්තේ
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Jan 31, 2014 #43 එල යාලු Nalindax said: හොදයි මහන වෙයන්. හෑබයි සිව්රක් දාගත්ත ගිහියෙක් විදිහට නේමේ. අපිට හොදට දන ගහල වදින්න පුලුවන් හාමුදුරු කෙනෙක් විදිහට. Click to expand...
එල යාලු Nalindax said: හොදයි මහන වෙයන්. හෑබයි සිව්රක් දාගත්ත ගිහියෙක් විදිහට නේමේ. අපිට හොදට දන ගහල වදින්න පුලුවන් හාමුදුරු කෙනෙක් විදිහට. Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jan 31, 2014 #44 මහනවෙනව නම් හොඳ පන්සලක් අල්ලලා මහන වෙයං ලංකපුටෙ පිටිදුවගෙ පොට් එක හොඳයි උඹේ හිස්ට්‍රිය බැලුවම නම්
ElaBuwek2014 Member Dec 31, 2013 152 6 0 Jan 31, 2014 #45 mahana wena eka honda adahasak newei ban. eth jiwithe nam dukak thmaia aniwa. mahana unaama mala karadarene ban. bana kiyannai,dana walata yannai.
mahana wena eka honda adahasak newei ban. eth jiwithe nam dukak thmaia aniwa. mahana unaama mala karadarene ban. bana kiyannai,dana walata yannai.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jan 31, 2014 #46 godak hoda deyak... kamaththa ishta wewa kiyala prarthana karanwa...
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Jan 31, 2014 #47 කොස්තාපල්;14456796 said: එහෙම අදහස තියෙනව නම් අනිවාර්යෙන් මහණ වෙන්න. තෙරුවන් සරණයි. මහණ වෙන්නත් පින තියෙන්න ඕනේ. Click to expand...
කොස්තාපල්;14456796 said: එහෙම අදහස තියෙනව නම් අනිවාර්යෙන් මහණ වෙන්න. තෙරුවන් සරණයි. මහණ වෙන්නත් පින තියෙන්න ඕනේ. Click to expand...
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Dec 30, 2016 #48 මොකද යකෝ මේ පරණ කුණු ත්‍රෙඩ් උඩට ගන්නේ??
olu bakka Well-known member Aug 18, 2011 22,776 23,449 113 Dec 30, 2016 #49 matath ohoma hitenawa ban
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Dec 30, 2016 #51 මේ උබට ඕක හිතෙන්නේ ටික කාලයයි.. උබ බැරි වෙලාවත් පන්සලට ගිහින් හවසට එන අන්ටිලයි කැලි දැක්කම සිවුරත් අමතක වෙනවා.. ඉට පස්සේ උබ හිතන්නේ.. මේ මොන මගුලක්ද කැල්ලක් සෙට් කරගන්න තිබ්බනම් මාරු කියල. අන්ටෙක් හරි කැල්ලක් හරි සෙට් කරගන්නවා ..ටිකකාලයක් යද්දී.සිවුරු අතැරලා හුත්..ක් පස්සේ දුවනවා.. ඔයිටික කරන්න නම් මහන වෙන්න එපා. දැන් ඉන්න ගොඩක් උන් ඔය වගේ..සාසනේ විනසවෙන එක විතරයි.. මොකද මන්දන්න ඒවම ගොඩක් තියනවා. එක හින්ද හැමදාම සෙනග එන පන්සලකට ගිහින් බෝධි පුජවක් තියපන්..එතකොට ඕක හරියයි. උබේ මනසටත් හොදයි. මොන හු...ද ඔයි.. මොකාද මේක බම්ප් කරපු වහුපැටිය. Last edited: Dec 30, 2016
මේ උබට ඕක හිතෙන්නේ ටික කාලයයි.. උබ බැරි වෙලාවත් පන්සලට ගිහින් හවසට එන අන්ටිලයි කැලි දැක්කම සිවුරත් අමතක වෙනවා.. ඉට පස්සේ උබ හිතන්නේ.. මේ මොන මගුලක්ද කැල්ලක් සෙට් කරගන්න තිබ්බනම් මාරු කියල. අන්ටෙක් හරි කැල්ලක් හරි සෙට් කරගන්නවා ..ටිකකාලයක් යද්දී.සිවුරු අතැරලා හුත්..ක් පස්සේ දුවනවා.. ඔයිටික කරන්න නම් මහන වෙන්න එපා. දැන් ඉන්න ගොඩක් උන් ඔය වගේ..සාසනේ විනසවෙන එක විතරයි.. මොකද මන්දන්න ඒවම ගොඩක් තියනවා. එක හින්ද හැමදාම සෙනග එන පන්සලකට ගිහින් බෝධි පුජවක් තියපන්..එතකොට ඕක හරියයි. උබේ මනසටත් හොදයි. මොන හු...ද ඔයි.. මොකාද මේක බම්ප් කරපු වහුපැටිය.