යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි මගේ life story

Jun 10, 2008
298
24
0
Gedara maru karapanko rent ekata gekata yanna. Environment eka wenas unama ubata sanaseemak danei. + Psychiatrist kenek lagatath yanna.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
JOKE NEWEI MACHAN!:(

ඔයා ඔය කියල තියන ඔක්කොම බොරු. ඕක නෙමෙඉ හේතුව. මම උඩින් කිව්වා වගේ ගෑනු ළමයෙක් ඉන්නවා නේද ඔය ප්‍රශ්නේ. ඔය මනස්ගාත් අහක් කරලා හරියට කතන්දරේ කියන්නේ. එතකොට උදව්වක් කරන්න පුළුවන් අපිට
 
EMP කියන්නේ විද්යුත් චුම්භක ධාරාවකට. ඒක kභාවිතා කරලා දුරස්තව තියන ඉලෙක්ට්‍රොනික් බඩු වලට බලපෑම් කරන්න පුලුවන්. තව තව ගොඩක් වැඩ වැඩ වලට EMP ගන්නවා :)

එල එල සිඞහලයෝ
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හැබැයි ඕක ඇලර්ජික් වෙන කට්ටිය ඉන්නවා, මේ ලඟදි කෙල්ලෙක් දිවි නසාගෙන තියනවා

    Link
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    mudrana:19480796 said:
    මෙතන මෙයා කියනවට වඩා දෙයක් තියනවා. ෂුවර් එකටම චිත්තයක් හරි මල් ගවුමක් හරි තියනවා ඔය සිද්දියේ

    මෙයා කියනවා 2008 දී එයාට A/L කරන්න බැරි උනා කියල. ඒ කියන්නේ 2015 වෙනකොට අවුරුදු 7ක් මෙච්චර කල් මොකද්ද කලේ පොල් ගැවද. අනික උඩින් කියල තියනවා වගේ Electromagnetic Pulse Machine එකකින් එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන තරංග හසුරවන්න බැහැ. රේඩියස් එකේ තියන විද්යුත් උපකරන ඔක්කොම ජැම් වෙනවා. අනික ඔය තරංග පුද්ගලයන්ට බලපාන්නේ නැහැ. ඔඉට වැඩ ජංගම දුරකථන තරංග බලපානවා. ඔය කියන ගෙවල් ගය තියෙන්නේ ඔයගේ ගෙදර විතරද. තව ගෙවල් නැත්ත. අනික මෙයාම කියනවා යාලුවෙක් තමයි කිව්වේ කියල. ඒ කියන්නේ මෙයා ඇස් දෙකෙන් දැකල නැහැ.

    ඕව ඔක්කොම මනස්ගාත.

    Eka thama mudrana maame maath kiwwe, ekko pachayak naththan podi mental aulak... :yes: