බැන්කුවේ තියෙන්නේ ඩොලර් 435ක transaction එකක්....
අන්ඩර් වැලියු කලා කියල සීන් වෙයි...
බැන්කුවෙනුත් කීවා ඔන්ලියින් එවට වෙන වෙනම නෑ... item ඔක්කොම එක පාර එක transaction
එකකින් යන්නේ කීවා... වෙන වෙනම නෑ
කවදාවත් ඕඩර් කරන ඒවාට ලංකාවේන් සල්ලි ගෙවපු කතා කියන්න යන්න එපා. ෆ්රී ලන්සින් කරන්නේ එකෙන් එන ඉන්කම් එකෙන් තමා පර්චස් කරේ කියපන්. ඊට පස්සේ ඕනේ එකක් එඩිට් පාරක් දාල දෙන්න පුළුවන්.
