යාලුවනේ හනික එන්න, මෙන්න උඹලට තව තෑග්ගක් දෙන්න යන්නෙ 🤭🤭

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මේවා නියාමනය කරන එක වැරදිද ටාරක සෑර්? :unsure:
    ඔවා නියාමනය කරන්න මතක් වෙන ආන්ඩුවට ජනතාවගෙ අදායම නියාමනය කරන්න - වැඩි කරන්න ක්‍රම මතක් වෙන්නෙ නැති එකයි අවුල!

    ඔවා වෙන්න ඔන. අඩුම ගානෙ එක පුත්ගල ආදායම ඩොලර් 25000ක් වගෙ ලෙවල් එකට ගෙනල්ලා! ආන්න එතකොට පුලුවන් ඉට වඩා හොදට නියාමනය කරල දෙන්න!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    නියාමනය කරනවා කියලා පුකේ අරින එක වැරදි, ඕවා ලංකාවේ හදන්නෙ නැත්තන් මිනිසුන්ට ඒවා ගෙන්න පුලුවන් සාදාරන විදි තියෙනවා. නැතුව කොහෙවත් ඉන්න බිස්නස් උන් ටිකකට මොනොපොලි එකක් හදාගන්න අනිත් උන්ව බ්ලොක් කරන එක වැරදි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668

    රටක ඒක පුද්ගල ආදායම ඉහල පහල යාම ක්‍රමානුකුලව සිද්ධවෙන දෙයක්. කලක් යනවා. එක රැයින් වැඩි කරන්න බෑ. එතෙක් කලයුතු දේවල් නොකර ඉන්න බෑනේ.
    කොහොමත් ලපයල ආණ්ඩු බලය අරන් ලොකුවට රගන්න ගියේ නෑ. හෙමීට ලස්සනට වැඩේ බැලන්ස් කරගෙන යනව. අවුරුදු 5ක් වගේ යනකොට යහපත් වෙනසක් ඇතිවෙයි කියල හිතනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා ඉතින්.

    උබලගේ මොළ තමා මොළ :lol:
    පකෝ ලංකාවේ හදන්නේ නැති දේවල් tax free ගෙනල්ලා රටේ මිනිස්සුන්ට අඩුවට දීගෙන ගියාම රට දියුණු වෙන විදිය පොඩ්ඩක් පැහැදිළි කරපන් බලන්න :eek:

    ------ Post added on Sep 17, 2025 at 11:26 AM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,927
    10,287
    113
    ආණ්ඩුව හිතනවා ද දන්නේ නෑ ඔක්කොම මිනිස්සු වසන්ත වගේ කියලා...
     
    • Like
    Reactions: ruka!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    රටක ඒක පුද්ගල ආදායම ඉහල පහල යාම ක්‍රමානුකුලව සිද්ධවෙන දෙයක්. කලක් යනවා. එක රැයින් වැඩි කරන්න බෑ. එතෙක් කලයුතු දේවල් නොකර ඉන්න බෑනේ.
    කොහොමත් ලපයල ආණ්ඩු බලය අරන් ලොකුවට රගන්න ගියේ නෑ. හෙමීට ලස්සනට වැඩේ බැලන්ස් කරගෙන යනව. අවුරුදු 5ක් වගේ යනකොට යහපත් වෙනසක් ඇතිවෙයි කියල හිතනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා ඉතින්.

    උබලගේ මොළ තමා මොළ :lol:
    පකෝ ලංකාවේ හදන්නේ නැති දේවල් tax free ගෙනල්ලා රටේ මිනිස්සුන්ට අඩුවට දීගෙන ගියාම රට දියුණු වෙන විදිය පොඩ්ඩක් පැහැදිළි කරපන් බලන්න :eek:

    ------ Post added on Sep 17, 2025 at 11:26 AM
    ගොන් පකො ලංකාවෙ කිසි දෙයක් හදන්නෙ නැත්තන්, ඒවත් ගන්න බැරි ලෙවල් එකට tax කරලා ලංකාවෙ උන්ට ගල් යුගේ විදියට tools පාවිච්චි කරන්නද කියන්නෙ?
     
    • Like
    Reactions: ruka!

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,044
    113
    🌎
    badu mila ihalata!
    image.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    රටක ඒක පුද්ගල ආදායම ඉහල පහල යාම ක්‍රමානුකුලව සිද්ධවෙන දෙයක්. කලක් යනවා. එක රැයින් වැඩි කරන්න බෑ. එතෙක් කලයුතු දේවල් නොකර ඉන්න බෑනේ.
    කොහොමත් ලපයල ආණ්ඩු බලය අරන් ලොකුවට රගන්න ගියේ නෑ. හෙමීට ලස්සනට වැඩේ බැලන්ස් කරගෙන යනව. අවුරුදු 5ක් වගේ යනකොට යහපත් වෙනසක් ඇතිවෙයි කියල හිතනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා ඉතින්.

    සාමාන්ය මිනිස්සු තව දුප්පත් වෙලා - මහාපරිමාන ව්යාපාරිකයන් - බැන්කු වගෙ එවා තව පොසත් වෙලා තියෙවි! එච්චරයි!

    ඔකුන් 1994 ඉදන් එන එන ආන්ඩුවට ජැක ගහල. උන්ට ඔන විදියට නටන්නෙ නැති උනාම එලියට බැහැල එ මිනිස්සුන්ගෙ කකුලෙන් ඇදපු එක විතරයි කලෙ! උබ වගෙ මැන්ටල් උන්ට මුන් හෙන වැඩ්ඩො වගෙ පෙනුනට අපිට පෙන්නෙ කඩාකප්පල් කාරෙයො රැලක් විදියට විතරයි! කලින් ඉදපු හරක් රැලෙ ප්‍රතිපල තමයි මෙ!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ගොන් පකො ලංකාවෙ කිසි දෙයක් හදන්නෙ නැත්තන්, ඒවත් ගන්න බැරි ලෙවල් එකට tax කරලා ලංකාවෙ උන්ට ගල් යුගේ විදියට tools පාවිච්චි කරන්නද කියන්නෙ?
    නෙදකින් කාලකන්ණි මන්දබුද්දික සක්කිලි http :angry:
    ගන්න බැරි ලෙවල් එකට tax කරන්නේ නෑ මෝඩ බයියෝ. tax කරලා අධෛර්යමත් කරලා ඒවා රටේම නිෂ්පාධනය කරන්න motivate කරනවා

    සාමාන්ය මිනිස්සු තව දුප්පත් වෙලා - මහාපරිමාන ව්යාපාරිකයන් - බැන්කු වගෙ එවා තව පොසත් වෙලා තියෙවි! එච්චරයි!

    ඔකුන් 1994 ඉදන් එන එන ආන්ඩුවට ජැක ගහල. උන්ට ඔන විදියට නටන්නෙ නැති උනාම එලියට බැහැල එ මිනිස්සුන්ගෙ කකුලෙන් ඇදපු එක විතරයි කලෙ! උබ වගෙ මැන්ටල් උන්ට මුන් හෙන වැඩ්ඩො වගෙ පෙනුනට අපිට පෙන්නෙ කඩාකප්පල් කාරෙයො රැලක් විදියට විතරයි! කලින් ඉදපු හරක් රැලෙ ප්‍රතිපල තමයි මෙ!
    පේන විදිය / දකින විදිය ඉතින් එක එකා අනුව වෙනස් වෙනවනේ කෝමත්
    ------ Post added on Sep 17, 2025 at 11:49 AM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    මේවා නියාමනය කරන එක වැරදිද ටාරක සෑර්? :unsure:

    ඉන්දියන් ඩස්පයො apple store වලින් ඇපල් ගනිද්දි ඊට වඩා ගෙවල මෙහෙ authorized dealer
    ගද්දි පුකේ අමාරුව හරියයි

    1758090293119.png
    1758090339016.png
    1758091412757.png

    ගොඩක් වෙලාවට මුන් මෙගානටත් අඩුවෙන් තමයි ගෙවන්නෙ
    අනම් මනම් ඩිස්කවුට් වැටෙන්ව
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ඉන්දියන් ඩස්පයො apple store වලින් ඇපල් ගනිද්දි ඊට වඩා ගෙවල මෙහෙ authorized dealer
    ගද්දි පුකේ අමාරුව හරියයි
    පැදුරේ රෙවුනත් බෙට්ට කෙලින් තියෙන්න ඕන උබලට. යකෝ ඉන්දියාවේ ආර්ථික තත්වය එක්ක ලංකාවේ ආර්ථිකේ compare කරන්න එපා. උන් කාලයක් තිස්සේ කට්ටක් කාලා උන්ගේ රට සෑහෙන ඉහල මට්ටමකට ගෙනල්ල තියෙනවා. මෙච්චර කල් අපේ රට කරපු සක්කිලි පරයෝ රටට මොනවද කරල තියෙන්නේ? බංකොලොත් කරපු එකනේ