lolපැදුරේ රෙවුනත් බෙට්ට කෙලින් තියෙන්න ඕන උබලට. යකෝ ඉන්දියාවේ ආර්ථික තත්වය එක්ක ලංකාවේ ආර්ථිකේ compare කරන්න එපා. උන් කාලයක් තිස්සේ කට්ටක් කාලා උන්ගේ රට සෑහෙන ඉහල මට්ටමකට ගෙනල්ල තියෙනවා. මෙච්චර කල් අපේ රට කරපු සක්කිලි පරයෝ රටට මොනවද කරල තියෙන්නේ? බංකොලොත් කරපු එකනේ
ඉන්දියාවයි ලංකාවයි කම්පෙයාර් කරන්න එපාලු
යකො අපි උන්ට වඩා උඩින් හිටපු රටක් per capita basis
මොන හිගන රට එක්කද කම්පෙයාර් කරන්න කියන්නෙ



