යාලුවනේ Graphics Design Project උදව්වක් ඕන
Graphics Design Project හදපු අය ඉන්නවා නම් මට පොඩි උදව්වක් ඕන මට ඔයාලා හදපු Art Work දෙන්න පුලුවන් ද මම දැනට ජොබ් එකක් කරනවා ඉතින් මම ගෙදර එනකොට ගොඩක් රූ වෙනවා මගේ Graphics Design Project එකට අලුතෙන්ම Art Work හදාගන්න මට දැන් ටිකක් අමාරුයි එකයි ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්නේ
Adobe Photoshop
Adobe Illustrator
Adobe In design
Coral Draw
මට අවශ්‍ය කරන Art Work පහලින් මම දාන්නම් (ඔයාලගේ Art Work වෙනස් කරලා ගන්න පුලුවන් ඒවගේ Names Company Places Images Colors මට අවශ්‍ය වෙන්නේ Art Work basic design එක තමා ගොඩක්ම වැදගත් වෙන්නේ මට ඉක්මට Clz එකේ project එක දෙන්න ඕන නිසයි මේ උදව්ව ඉල්ලනෙ)
වැදගත්ම දේ තමයි මේවගේ අදාල software file එක ඒ කියන්නේ.psd .ai[/COLOR] අන්න ඒවගෙන් තමයි අවශ්‍ය වෙන්නේ මට edit කරලා ගන්න පුලුවන් එතකොට
Visiting Cards , Business Cards
brochure
Book marks
Birthday cards
Small Magazine (10 Pages) - In design
Book Covers
Labels
Logos
යාලුවනේ plz help meee VTA graphics design course අය ඉන්නවනම් sup එකක් දෙන්න plzz එරිලා ඉන්නේ course එක part time කරේ දැන් job එක නිසා මේවා කරගන්න මට වෙලාව අඩුයි ලොකු පිනක් exam එක ලියන්න දෙන්නේ නෑ Project එක දෙනකන් plz help mee