ඔන්න මමත් එලකිරි එකට එකතු වුනා. සින්දු download කරන්න යනකොට තමයි මේක දැක්කේ. මම වැඩ කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ. පදිංචිය කොලඹ. සින්දු අහන එක තමයි විනෝදාංශය.
මොකක්ද උඹෙ ජොබ් එකජේමිස් බන්ඩා;16364264 said:මම වැඩ කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ.
awanam dan pala, paw nodi
වෙල්කම්
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදි
හැබැයි හිටියොත් දෙකට නැවි බල්ලොත් +කෙ අරි ලු

ජේමිස් බන්ඩා;16364758 said:හොඳයි සෑර්
යාලු මේකෙ පික්ස් දාන්නේ කොහොමද FB එකේ වගේ කෙලින්ම දාන්න බෑනේ
