මම silver arowana කෙනෙක් හදනවා දැන් අවුරුදු 2ක ඉදන්,අද පාන්දර 4-4.30 මම නිදාගෙන ඉද්දි මට හීනෙන් කවුරුහරි කිව්වා මාලුවා කලබල වෙලා දගලනවා කියල,එතකොටම මට ඇහැරුනා,මම ටැංකිය ගාවට ගිහින් බලද්දි මාලුවා දගලනවා,වතුර ගෙයි පුරාම.ගිය නොවැම්බර් වලත් ටැංකියෙ current leak එකක් වෙලා මාලුවා මේ විදයටම දගලලා මරණාසන්න වෙලා ඉදල ගොඩ දැම්මෙ.මට දැන ගන්න ඕනේ හීනෙන් ඒ ගැන දැන ගත්තෙ කොහොමද කියලා
