යාලුවනේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,109
    36,075
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම silver arowana කෙනෙක් හදනවා දැන් අවුරුදු 2ක ඉදන්,අද පාන්දර 4-4.30 මම නිදාගෙන ඉද්දි මට හීනෙන් කවුරුහරි කිව්වා මාලුවා කලබල වෙලා දගලනවා කියල,එතකොටම මට ඇහැරුනා,මම ටැංකිය ගාවට ගිහින් බලද්දි මාලුවා දගලනවා,වතුර ගෙයි පුරාම.ගිය නොවැම්බර් වලත් ටැංකියෙ current leak එකක් වෙලා මාලුවා මේ විදයටම දගලලා මරණාසන්න වෙලා ඉදල ගොඩ දැම්මෙ.මට දැන ගන්න ඕනේ හීනෙන් ඒ ගැන දැන ගත්තෙ කොහොමද කියලා🤔
     
    • Like
    Reactions: Ryan08

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    සමහරු හිතනවා science වලින් හැමදේම පැහැදිලි කරන්න පුළුවන් කියලා ඒත් තාම Science වලින් පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා. ඒවා වෙන විධියකට තමයි පහද ගන්න වෙන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,102
    1
    157,732
    113
    98
    කෑගල්ල
    Agent hichchi

    ඔයා අපේ මෙන්ටල් ක්ලිනික් එකට එන්න.
    මාලුවව වෙන කාට හරි දෙන්න
     
    • Haha
    Reactions: Ryan08

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,102
    2,424
    113
    මුතු ඇටේ
    IMG_20220427_140213.jpg
     
    • Haha
    Reactions: Ryan08

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,412
    25,967
    113
    Fantasy
    මාලුවයි උබයි අතර ඩීප් රිලෙශන්ශිප් එකක් තියෙනව. ඒකයි ඔච්චර ටෙලිපති සීන් දාන්නේ. ඕකා වලකජ්ජ ගැහුවත් උබේ වයිෆ්ගේ බඩේ පිලිසිද ගන්න චාන්ස් එකක් තියෙනවා. ඒ හින්ද පරිස්සමින්.
     
    • Haha
    Reactions: Ryan08

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Maluwa dagalana sadde aniwa uba nidagena hitiyata ahenawane. Ethakota ube molen wenna puluwan hodama possiblity ekata galapena widiyata signal eka denna athi heenen.
    එහෙමත් වෙන්න පුලුවන්..

    හැබැයි කිලෝමීටර් දහස් ගනන් ඈත ඉදලත් ඔහොම සෙන්ස් වෙන සීන් තියෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,311
    8,260
    113
    Mama ude 4 ta aherana kiyala hithe adistanayen adata yanwa alarm eka thaynne na
    Hariyata 4 :00 ta aharenwa bn
    Hithagannath ba