මේක නම් හෙනම කේස් එකක් තමයි
කොහොමත් විශ්වාසය පළුඳු උනාම මචන් ආයේ කවදාවත් ඒක හරිගස්සන්න බෑ.
ඒක තමයි ඇත්ත.
බොරුවට දෙන්නම වින්දවනවාට වඩා දැනම වෙන් වෙන ඒක හොඳයි.
ගෙදරින් උනත් අකමැති නම් තවත් මේක කරගෙන යන්න එපා කියන්න.
කෙල්ල වැරදි උනත් කොල්ලා වැරදි උනත් දැන් වෙච්ච දේ ඉවරයි. මම නම් හිතන්නේ නෑ දෙන්නාට කවදාවත් හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා.
මුලින් අමාරුයි තමයි හැබැයි තීරණය අනිවා ගන්න කියන්න කෙල්ලව අතාරින්න . ඒක දෙන්නටම හොඳයි
කවද හරි කෙල්ලටත් හිතෙයි මේවගේ සම්බන්ධයක් තියාගන්නේ නැතුව අයින් උන ඒක හොඳයි කියල.
කොල්ලා තනියෙන් හිටියත් කමක් නෑ මචන්. (එහෙම ඉන්නව නම් නියමයි. ඌට කිසිම කෙස් එකක් වෙන්නේ නෑ.) හැබැයි ඔය කෙල්ලව නම් අතාරින්න කියන්න