තව කෙල්ලෙක් එක්ක යාලු උනාට ඌ ඒකි එක්ක ෆිල්ම් එකක් බලන්න වත් ගිහින් නැහැලු බන්.
ඇත්ත මචන්. ගෑණු කියන්නේ මහා පුදුම ජාතියක් බන්.
ෆිල්ම් බැලුවද නැද්ද කියන එක අදාල නැහැ.. වෙන සම්බන්ධයක් පටන් ගත්ත එකයි වැරැද්ද.. 
අනික ඕක උඹගෙ යාලුවෙක්ට උනා නම් ඒකිට වැඩේ කලාද නැද්ද කියලා ඌ උඹට කියයිද..
කෙල්ලන්ගෙ පිට හැම වැරැද්දම දාන්න එපා බං.. උඹගෙ යාලුවනේ මුලින් වැරැද්ද කරල තියෙන්නෙ.. ඒකි වෙන කොල්ලෙක් එක්ක බුදියගත්තා නම් උඹගෙ යාලුවා මොන වගේ තීරණයක් ගනීද..? සම්බන්ධය නවත්තන්නෙ නැතුව ඉදීද..? ඔය කෙල්ල මූට හොද වැඩියි.. කොල්ලෙක් වෙන කෙල්ලෙක්ට වැඩේ කලොත් ඌ හෙන පොර.. කෙල්ලෙක් වෙන එකෙක් එක්ක නිදාගත්තොත් ඒකි වේසි.. ඕක තමයි තියරිය..
කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරපු එකා අන්තිමට කසාඳ බඳින්න නොයිදුල් කන්‍යාවියො හොයනවා..