යාලුවෙක්ගෙ ලැප් එකකට කරදරයක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    යාලුවෙක්ගෙ lap එකක හාඩ් එකකට ඌ අතින් බිට් ලොකර් වැටිලා ඌ ඒක ෆෝමැට් කරල දැන් ඩේට ටික ගන්න ඕනෙ
    ඒකට හොද free software ටිකක් කියන් යන්න
    paid ඒවගෙ keys තියේ නම් pm දාන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මටත වුනා.වෙන ඩිවයිස් එකකින් මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එකට ලොග් වෙලා otp එක දාලා කී එක ගන්න පුලුවන්.මම අර ගත්තා එහෙම

    හැබැයි මම අප්ඩේට් එකක් ගහලා රී ස්ටර්ට් කරනකොට ඉල්ලුවේ.එතකොට මගේ ලග තිබුනෙ නෑ කී එක...මම ෆෝන් එකෙන් ලොග් වෙලා තමයි ගත්තේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉස්සෙල්ලම බිට්ලොකර් එකේ කී එක තියනවද බලන්න. ඒක තියනවනම් විතරක් පාටිෂන් රිකවරි සොෆ්ට්වෙයා එකක් දාලා පාටිෂන් ටික තිබ්බ විදියට හදාගෙන ට්‍රයි එකක් දෙන්න. මම හිතන්නෑ ඕක ගන්න පුලුවන් කියල
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මගේ අතින් partition 3ක් තිබ්බ HDD එකක් format උනා C , D , E . E එක bitlocker drive එකක් මගේ ගාව password එක තිබබා

    C , D TestDisk tool එක use කරලා recover කල ඔක්කොම data තිබ්බා කිසි අවුලක් නෑ

    දැන් ඉතුරු free space එකෙන් raw drive එකක් හැදුව (format කලේ නෑ )

    පස්සේ මේ command එක use කරලා manage-bde (windows වලින් එන tool එකක් ) bitlocker එක recover කලා 400GB වගේ තිබ්බා පැය 5-6ක් ගිහින් තිබ්බා

    වැඩේ විස්තර කරපු page එකක් තිබ්බ දැන් හොයාගන්න බෑ , හම්බුනොත් update එකක් දාන්නම්
     
    • Like
    Reactions: Stimulus mind