යාලුවෙක්ගේ ලොකු ප්‍රශ්නයක් බං, plz help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බම්ප්, ඉක්මණින් මෙතැන ඉන්න කෙනෙක් ඕකට උත්තරයක් දෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යාලුව
    යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුව
    යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුවගෙ යාලුව
     
    • Haha
    Reactions: Xi Jinping

    thomian

    Well-known member
  • May 20, 2011
    12,620
    17,797
    113
    Sexsomnia Is Like Sleepwalking, But Instead of Walking You're F*cking

    It’s similar to sleepwalking and night terrors in that those behaviors occur during deep sleep so you don’t have much memory of them. The same is true for sexsomnia. The person isn’t actually having sexual dreams, they’re just acting automatically.

    Wendy Syfret
    Monash University

    It's better to seek help from psychiatrists :):)
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365

    හොයලා දුන්නට තෑන්ක්ස් බං, මෙහෙම දෙයක් වෙන්නත් පුලුවන් මම මගේ යාලුවට කියන්නම් මේ සීන් එක, එල බං!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    .මගේ යාලුව ඕය සීන් එක කිව්ව ගමන්ම මට මතක් වුණේ එලකිරි එකේ ඔයාලව

    Time to leave EK . :rofl:
     
    • Haha
    Reactions: aggregate

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Time to leave EK . :rofl:
    නෑ මචං. මේ පෝස්ට් එක 2015 දාපු එකක්. මේ ප්‍රශ්නෙ ඒ යාලුව විසඳගෙනත් ඉවරයි. කොහෙද ඉන්න ෆේක් ප්‍රොෆයිල් අටවගත්ත එකෙක් මාත් එක්ක වෙන ත්‍රෙඩ් එකක ගිය වලියකට සූකරය වගේ මගේ ප්‍රොෆයිල් ඇදල අරගෙන තිබ්බ චාටර්ම කියල හිතෙන ත්‍රෙඩ් එකක් බම්ප් කරල. මේකට පෝස්ට් දාන්න ඔ්න නෑ. මේ ප්‍රශ්නෙ විසඳගෙන ඉවරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ මචං. මේ පෝස්ට් එක 2015 දාපු එකක්. මේ ප්‍රශ්නෙ ඒ යාලුව විසඳගෙනත් ඉවරයි. කොහෙද ඉන්න ෆේක් ප්‍රොෆයිල් අටවගත්ත එකෙක් මාත් එක්ක වෙන ත්‍රෙඩ් එකක ගිය වලියකට සූකරය වගේ මගේ ප්‍රොෆයිල් ඇදල අරගෙන තිබ්බ චාටර්ම කියල හිතෙන ත්‍රෙඩ් එකක් බම්ප් කරල. මේකට පෝස්ට් දාන්න ඔ්න නෑ. මේ ප්‍රශ්නෙ විසඳගෙන ඉවරයි.

    chami2015 mekath fake ekak thamai ithin, aththata ubata fake keeyak thiyada ban?????
     
    • Haha
    Reactions: Xi Jinping