යාලුවෙක්ට දෙන්න තෑග්ගක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාලුවෙක්ට දෙන්න තෑග්ගක්

    මගේ හොඳම යාලුවෙක් අලුතින් හදපු ගේ පදිංචි වෙනවා. ඌට දෙන්න හොඳ තෑග්ගක් කියහන්කෝ.. :rofl:

    (නෑ නෑ බඩියා නෙමෙයි යකෝ..)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ලිදට බාල්දියක්
    කොකිස් අච්චුවක්

    :lol: :lol: :lol: :lol: :lol:

    බ්ලෙන්ඩරයක්
    ටෝස්ටරයක්
    බෙඩ් ශීට්
    මේස රෙදි
    කාපට් සෙට් එකක් (උඔව මතක් කර කර කකුල් පිහදායි)
    පිගන් කොා්ප්ප සෙට් එකක්
    ඔරලෝසුවක්
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ලිදට බාල්දියක්
    කොකිස් අච්චුවක්

    :lol: :lol: :lol: :lol: :lol:

    බ්ලෙන්ඩරයක්
    ටෝස්ටරයක්
    බෙඩ් ශීට්
    මේස රෙදි
    කාපට් සෙට් එකක් (උඔව මතක් කර කර කකුල් පිහදායි)
    පිගන් කොා්ප්ප සෙට් එකක්
    ඔරලෝසුවක්

    :lol::lol::lol::lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Ube yaluwata wayasa kiyada ban? mekale Geyak hadala padinchi wenawa kiyanne pattama waddek wenna one,( below 30yrs nan) naththan Dowry eka bara ganak hambenna one,