යාලුවෙක්ට දෙන්න තෑග්ගක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    නැතුව උට්ටියේ මම ගෙයක් පදිංචි එනවා නම් තෑගී දෙන්න අහනවද? නෙද්දකින්.. :frown:

    ඇයි බෝල ඇටි කුකුලෝ නෑයෙක් වෙන්න බැරිද? යාලුවෙක්ම වෙන්න ඕනද. ෆක තමා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    ai utto mat geyak hadanawa .... pattama waddek tamai mat danno danithi .. :P

    na machan godak ewn karanne me dawas wala car ekak ganna ekane job ekata giya gaman, 2,3m lease/loan dala car ekak ganna eka karanne, so ehema hithala kiwwe, Car ekai geyai hadanawa kiyanne patta waddek wenna one 30 years old wenna kalin.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    na machan godak ewn karanne me dawas wala car ekak ganna ekane job ekata giya gaman, 2,3m lease/loan dala car ekak ganna eka karanne, so ehema hithala kiwwe, Car ekai geyai hadanawa kiyanne patta waddek wenna one 30 years old wenna kalin.


    යාලුවට 33. මම යාලුවට වඩා ගොඩාරියක් බාලයි හොඳේ. :P
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මොක? :eek:
    zain-24-pcs-cutlery-set-medium_8e4c763b2f9eba0ade59d3c5fd626b1b.jpg


    ඔය තියෙන්නේ බං!
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං අබාන්ස් හරි සම්සුන්ග් හරි වවුචර් එකක් දීපන් ඔය ගානට TV එකක් හෝ කැමති බඩුවක් තෝරලා ගන්න :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ ඔටුවෝ, තෝ කොහෙද හිටියේ මෙච්චර කල්?

    :oo: me lagadith avith giye oii moko wenne dila dapan ban eliye thiyanna puluwan kalathmaka deyak apasarawak hari mokakahari dakina dakina warayak pasa ubawa mathak weyi oya thiyenne ban vikunanna 15000idalapatta badu
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Max 20,000 :)

    නිතර දෙවේලේ පාවිච්චි වෙන එකක් කල්පනා කරලා දීපන්.

    ටෙලිෆෝන් ස්ටෑන්ඩ් ටේබල් එකක්
    පෙඩස්ටල් ෆෑන් කීපයක්
    වෝටර් පියුරිෆයර්
    රයිස් කුකර්
    ප්‍රෙෂර් කුකර්