යාලුවෙක්ට දෙන්න තෑග්ගක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෝල් ගහක්
වංගෙඩියක්
මිරිස් ගලක්
කුරහං ගලක්
පාපිස්සක්
ලිප් ගල් තුනක්
දර මිටියක්
මුට්ටියක්
ඇතිලියක්
නෑඹිලියක්
කරමූඩියක්
කුල්ලක්
පෙනේරයක්
ගොට්ටක්
තාච්චියක්
පාන් ලෑල්ලක්
මේස පිහියක්
මන්න පිහියක්
හිරමනයක්
කලයක්
:dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෝල් ගහක්
වංගෙඩියක්
මිරිස් ගලක්
කුරහං ගලක්
පාපිස්සක්
ලිප් ගල් තුනක්
දර මිටියක්
මුට්ටියක්
ඇතිලියක්
නෑඹිලියක්
කරමූඩියක්
කුල්ලක්
පෙනේරයක්
ගොට්ටක්
තාච්චියක්
පාන් ලෑල්ලක්
මේස පිහියක්
මන්න පිහියක්
හිරමනයක්
කලයක්
:dull: :dull:

මේක විහිළුවට කිව්වෙ සිරාවටම ඕනෙ නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෝස්ටර් කොඩි එහෙම ඇති ඒකක් අරං පලයං ගෙයි බිත්තියෙවත් ගහගන්නැතෑ :D :D
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක විහිළුවට කිව්වෙ සිරාවටම ඕනෙ නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෝස්ටර් කොඩි එහෙම ඇති ඒකක් අරං පලයං ගෙයි බිත්තියෙවත් ගහගන්නැතෑ :D :D

    මැටියෙන් හදපු සොම්බියෙක් දෙන්න කියල බැලුවේ බන්. සාලේ තියන්න. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැටියෙන් හදපු සොම්බියෙක් දෙන්න කියල බැලුවේ බන්. සාලේ තියන්න. :P

    ඔව් ඒකත් මරු :baffled: :baffled:
    ඒත් උඹේ යාලුවගෙ ගෙදර මං එහෙම ගියොත් හැඟීම් පාලනය කරගන්න පුළුවන් වෙයිද දන්නෑ :no: :no:
    පිලිමෙට සිදුවෙන හානි සම්බන්ධයෙන් නම් වගකියනු නොලැබේ :no: :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඒකත් මරු :baffled: :baffled:
    ඒත් උඹේ යාලුවගෙ ගෙදර මං එහෙම ගියොත් හැඟීම් පාලනය කරගන්න පුළුවන් වෙයිද දන්නෑ :no: :no:
    පිලිමෙට සිදුවෙන හානි සම්බන්ධයෙන් නම් වගකියනු නොලැබේ :no: :no:

    ඇයි උඹට සොම්බියෙක් දැක්කම අරින්න හිතෙනවද? :rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    avatar511897_1.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලිදට බාල්දියක්
    කොකිස් අච්චුවක්

    :lol: :lol: :lol: :lol: :lol:

    බ්ලෙන්ඩරයක්
    ටෝස්ටරයක්
    බෙඩ් ශීට්
    මේස රෙදි
    කාපට් සෙට් එකක් (උඔව මතක් කර කර කකුල් පිහදායි)
    පිගන් කොා්ප්ප සෙට් එකක්
    ඔරලෝසුවක්

    :yes::rofl: