යාලුවෙක්ට පොඩි ඇබැද්දියක් වෙලා

StillStanding

Member
Feb 20, 2016
491
62
0
යාලුවෙක්ට පොඩි ඇබැද්දියක් වෙලා

මූ වැඩ කරන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකේ, ගාමන්ට් වල බඩු පන්නලා එලියෙ විකුනන එක කරන්නේ. මූ ගොඩක් ගමන්ට් වල ඩ්‍රයිව්‍ර විදිහ්ට ඉන්දලා තියෙනවා. දැන් ඉන්න එකේ මූට නෝට් වෙලා තියෙනවා කපල් එකක්. කෙල්ල මාරම ලස්සනයි ඒත් කොල්ල කැත අහිංසක එකෙක් ලු. මූ උන් එක්ක ටිකක් ෆිට් වෙලා ශේප් එකේ. මූ ඒකිට කොල්ල ඉස්සරහ වල් ජෝක් එහෙම දානවලු අරූ පොන්ස් වගේ ඉන්නවලු හිනා වෙලා.

පස්සේ මූ අරූව බොන්න එහෙම සෙට් කරන්. ඌ බීලා වැටුනම මූ ඒ ගැනි එක්ක ක්තා කරනවලු. ගෙදර ප්‍රශ්න එහෙම කියලා නම්ම ගන්න හදලා. ඒකි කැමති වෙලාම නැහැ. දවසක් මූට කනටත් ගහලා ඒකිට මළ පැනලා. මූට ඒකට මල පැනලා තව ගාමන්ට් යාලුවෝ 2ක් එක්ක ගිහින් අරූ එක්ක බීලා. ඌට නින්ද ගියහම අර ගෑනිව රේප් කරලා. ගැනි කොහොම හරි අමාරුවට ඉඳලා. පස්සේ පොලිසි ගිහින්.

පොලිසියෙන් යාලුවාවයි අනිත් උන් දෙන්නවයි හොයලා. යාලුවා නම් මව හම්භ වෙලා හෙන බොරුවක් කිව්වේ. උගේ වලියකට පොලිසියෙන් හොයනවා කිව්වා. මම ඉතින් ගොනා වගේ ඒක් විස්වාස කරලා ඌට සල්ලිත් දුන්නා පැන ගන්න. මූ මාරු උනාට අනිත් දෙන්න අහු වෙලා. උන් දැන් රිමාන්ඩ් එකේලු.අර ගෑනියි මිනිහයි ජො එක වෙනස් කරලා ගිහින්. පස්සේ මට යාලුවගේ යාළුවෙක් මීට් වෙලා ඌ මට විස්තරේ කිව්වා. අර ගෑනිට ඒඩ්ස් තිබිලා, පස්සේ අර කොල්ලටත් ඒඩ්ස් නිසා උන් දෙන්න බැඳලා. දැන් අර රේප් කරපු තුන් දෙනාටත් ඒඩ්ස් ලු :lol::lol:
Code:
[SIZE=4]
[SIZE=2]මේක ඇත්ත කතාවක් නෙමේ මචන්ලා
පත්තරේට් ලියන ඩයල් එකක් කතාවක් ඉල්ලුවා පොඩි තීරු ලිපියකට
මම ඉතින් පට ගාලා ඕක ටයිෆ් කරලා යැව්වා
හොඳයි කියන්නේ
යකෝ මුන් දාන අනිත් කතාත් මෙහෙම බොරුද දන්නෙ නැහැ[/SIZE][/SIZE]

[SIZE=2]යට ටික ටයිප් කරන්න කලින් කරන්ට් ගියා, යූ.පී.එස් එක අඬන්න පටන් ගත්ත නිසා උඩ ටික දැම්මා පට ගාලා[/SIZE]
:lol:
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊයෙ රෑ ඇදේ ඉගෙන අත මරන්න මානසිකව නිර්මාණය කරපු ස්ටොරිය මේකෙ දාන්න එපා යකෝ..

    අපේ ඉමැජිනරි ස්ටොරිස් එහෙම මේකෙ දැම්මොත්..
    කියවන එවුන් නිකන් බඩ වෙයි..
    ඒවගෙ ඉන්න කැරක්ටර්ස් අපහාස නඩු දාල..
    පහු වෙනිද පොලිසියෙන් ඇවිත් කුදලන් ගිහින් මාසයක් විතර ඇට දෙකෙන් එල්ලිලා තමයි ඉන්න වෙන්නෙ..

    ඒ තරම් හරිම සදාචාර සම්පන්න ස්ටෝරීස්..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..දිගටම කරගෙන යන්න.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ වැඩ කරන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකේ, ගාමන්ට් වල බඩු පන්නලා එලියෙ විකුනන එක කරන්නේ. මූ ගොඩක් ගමන්ට් වල ඩ්‍රයිව්‍ර විදිහ්ට ඉන්දලා තියෙනවා. දැන් ඉන්න එකේ මූට නෝට් වෙලා තියෙනවා කපල් එකක්. කෙල්ල මාරම ලස්සනයි ඒත් කොල්ල කැත අහිංසක එකෙක් ලු. මූ උන් එක්ක ටිකක් ෆිට් වෙලා ශේප් එකේ. මූ ඒකිට කොල්ල ඉස්සරහ වල් ජෝක් එහෙම දානවලු අරූ පොන්ස් වගේ ඉන්නවලු හිනා වෙලා.

    පස්සේ මූ අරූව බොන්න එහෙම සෙට් කරන්. ඌ බීලා වැටුනම මූ ඒ ගැනි එක්ක ක්තා කරනවලු. ගෙදර ප්‍රශ්න එහෙම කියලා නම්ම ගන්න හදලා. ඒකි කැමති වෙලාම නැහැ. දවසක් මූට කනටත් ගහලා ඒකිට මළ පැනලා. මූට ඒකට මල පැනලා තව ගාමන්ට් යාලුවෝ 2ක් එක්ක ගිහින් අරූ එක්ක බීලා. ඌට නින්ද ගියහම අර ගෑනිව රේප් කරලා. ගැනි කොහොම හරි අමාරුවට ඉඳලා. පස්සේ පොලිසි ගිහින්.

    පොලිසියෙන් යාලුවාවයි අනිත් උන් දෙන්නවයි හොයලා. යාලුවා නම් මව හම්භ වෙලා හෙන බොරුවක් කිව්වේ. උගේ වලියකට පොලිසියෙන් හොයනවා කිව්වා. මම ඉතින් ගොනා වගේ ඒක් විස්වාස කරලා ඌට සල්ලිත් දුන්නා පැන ගන්න. මූ මාරු උනාට අනිත් දෙන්න අහු වෙලා. උන් දැන් රිමාන්ඩ් එකේලු.අර ගෑනියි මිනිහයි ජො එක වෙනස් කරලා ගිහින්. පස්සේ මට යාලුවගේ යාළුවෙක් මීට් වෙලා ඌ මට විස්තරේ කිව්වා. අර ගෑනිට ඒඩ්ස් තිබිලා, පස්සේ අර කොල්ලටත් ඒඩ්ස් නිසා උන් දෙන්න බැඳලා. දැන් අර රේප් කරපු තුන් දෙනාටත් ඒඩ්ස් ලු :lol::lol:
    Code:
    [SIZE=4]
    [SIZE=2]මේක ඇත්ත කතාවක් නෙමේ මචන්ලා
    පත්තරේට් ලියන ඩයල් එකක් කතාවක් ඉල්ලුවා පොඩි තීරු ලිපියකට
    මම ඉතින් පට ගාලා ඕක ටයිෆ් කරලා යැව්වා
    හොඳයි කියන්නේ
    යකෝ මුන් දාන අනිත් කතාත් මෙහෙම බොරුද දන්නෙ නැහැ[/SIZE][/SIZE]
    
    [SIZE=2]යට ටික ටයිප් කරන්න කලින් කරන්ට් ගියා, යූ.පී.එස් එක අඬන්න පටන් ගත්ත නිසා උඩ ටික දැම්මා පට ගාලා[/SIZE]
    :lol:

    අඩෝ පත්තර කාරයන්ට බොරු දුන්නාම සල්ලි දෙනවද ? :shocked: :shocked:
    මටත් සෙට් කල්ල දීපංකො ඕකව :shocked: :shocked:
    ඕනෙ කොලිෆිකේශන් දෙන්නං කුට්ටි පිටිං :D :D
    කීයක් වගේ ගෙවනවද :D :D
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අඩෝ පත්තර කාරයන්ට බොරු දුන්නාම සල්ලි දෙනවද ? :shocked: :shocked:
    මටත් සෙට් කල්ල දීපංකො ඕකව :shocked: :shocked:
    ඕනෙ කොලිෆිකේශන් දෙන්නං කුට්ටි පිටිං :D :D
    කීයක් වගේ ගෙවනවද :D :D
    පිස්සුද බන්, ඌ දෙන සල්ලියක් නැහැ
    අඩුම ගානේ ඌටවත් සල්ලි ලැබෙනවද දන්නෙ නැහැ :lol:
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    fb-photocomments.blogspot.com-1dsaj.jpg
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ඒ තරම් හරිම සදාචාර සම්පන්න ස්ටෝරීස්..