කැම්පස් එකේ වැඩ වලටයි ඉන්න ගමන් fiver කරන්නයි,ඔය පොඩි පොඩි editing වැඩවලටයි සෙට් වෙන ලැප් එක්ක් කියහල්ලකො එකහමාරට අඩුවෙන් වගේ i5 වගේ නම් වඩාත් හොදයි