යාලුවෙක් එනවා airport Help

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    යාලුවෙක් එනවා airport Help

    මගේ යාලුවෙක් එනවා ලගදි .උව ගන්න යන්න හැදුවේ airport එකට..

    ඇතුලට යන්න පුලුවන්ද..

    එලියට එන gate එකයි ද තියෙන්නේ

    ticket එක කීයද..

    කොහොමද එතැනට ගිහින් උව ගන්නේ plz හෙල්ප්
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මගේ යාලුවෙක් එනවා ලගදි .උව ගන්න යන්න හැදුවේ airport එකට..

    ඇතුලට යන්න පුලුවන්ද..

    එලියට එන gate එකයි ද තියෙන්නේ

    ticket එක කීයද..

    කොහොමද එතැනට ගිහින් උව ගන්නේ plz හෙල්ප්


    කටුනායක Arrival Gate 1 තියෙන්නේ......එතනට වෙලා හිටියනම් හරි....ඇතුලට යන්න ticket ඕනි නැහැ.....
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    කටුනායක Arrival Gate 1 තියෙන්නේ......එතනට වෙලා හිටියනම් හරි....ඇතුලට යන්න ticket ඕනි නැහැ.....

    etakota bn oya ticket aran athulata yanne ehenam ena un ganna
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇතුලට යන්න දෙයක් නෑ බන් arrival gate එක ලගට වෙලා හිටියා නම් හරි :P