පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.
මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.
පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
ඉතින් ඌ කියන හරි දේට එකඟ වෙයන්. වැරදි දේට විරුද්ද වෙයන්. වැඩේ ඉවරයි නේ? ඌ 100% ක් හරිත් නෑ වැරදිත් නෑ.
1. mask දැම්මා කියලා, රට වැහුවා කියලා, ගෙවල් අස්සේ හැංගිලා හිටියා කියලා මාරාන්තික වයිරස වලින් බේරෙන්න බෑ. යම් වයිරසයක් මාරාන්තික නං, ඒක වාතය හරහා බෝ වෙනවා නං, ගැවෙන පෘෂ්ටයේ දවස් ගණන් පැය ගණන් තියනවා නං, අනිවාර්යෙන්ම ලංකාවේ 99.99% කටම හැදෙනවා, මැරෙනවා කියන % අනිවාර්යෙන්ම මැරෙනවා.
2. ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ 1% කට අඩුවෙන් අනිත් උන් තක්කඩි. උන් කරන්නේ බොරුව.
3. ලංකාවේ සියලු ආගම්/නිර්ගගමික පුරවැසියන්ගෙන් 90%+ ක් වගේ මෝඩයෝ. උන් දරන්නේ මෝඩ මත.
4. දළදා පෙරහැර කියන්නේ ලංකාවේ අවුරුදු 1700 ක් විතර පැරණි බෞද්ධ සංස්කෘතික අංගයක්. කතෝලිකයෝ, මුසල්මනුවෝ ලංකාවට අවේ මේ අවුරුදු 500 කට විතර කලින්. ඒ නිසයි ලංකාවේ core එක බෞද්ධ වෙන්නේ. ඒ නිසා වයිරස් ආව කියලා මිනිස්සු ලක්ෂ ගණන් මැරුණත් නැත්තන්, business වැහුවත් නැතත් core functionalities නවත්තන්නේ නෑ.
5. පෙරහරේ යන්නේ 2000 ක් නං ලෙඩේ හැදුනත් හැදෙන්නේ 2000 කට විතරයි. නමුත් මිලියන ගානක් මිනිසුන්ට පාරේ ඇවිදින්නයි ATM යන්නයි කඩවලට යන්නයි ගත්තම සාපේක්ෂව වයිරසය වැළඳීමේ ප්රචාරණය වීමේ ප්රවනතාව ඉතාම වැඩි. නමුත් පෙරහැර බලන්න මිනිසුන්ට ඉඩ දෙනවා නං කඩවල්/බිස්නස් වැහුවා කියලා වැඩක් නෑ. සහ පෙරහැර යන්න දෙනවා නං අනිත් ආගමික උත්සවත් කරන්න දෙන්න ඕන.