යාලුවෙක් ගේමක් ඉල්ලුවා

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    uba atheist neda ...

    mulinma hoyala balapan hariyata atheist kenek wenne kohomada kiala ☺

    swayan windanayak wath karaganna beriun godak welawata community walata athal denawa..e nisa uba mekewath athal gaththata aulak ne.hebei hari atheist kenek wiyan mulin 😍
    Thamange agame adupaduwak katha karama u atheist kenek wenawada ? agamika sanskruthiye adupadu thiyenm ewa gana sanwada krla ewa hadaganna eka neweda buddimath samajeka wagakeema ?
     
    • Like
    Reactions: Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bio - Bubble එකක් තියෙන්නේ ඔතන..

    මට පේන්නේ උබ @TNHM බෞද්ද නෙවේ..
    කතාව පොඩ්දක් අවුල් වගේ නේ කොල්ලෝ. 😂

    1- වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම්

    2-මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.
     
    • Like
    Reactions: meeka and Smartm

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Thamange agame adupaduwak katha karama u atheist kenek wenawada ? agamika sanskruthiye adupadu thiyenm ewa gana sanwada krla ewa hadaganna eka neweda buddimath samajeka wagakeema ?
    uba moo gena danne nene.poddak balapan oya rachana ehema liyanna kalin..

    moo meke troll karala athal ekak gannawa (kiala hithanawa.paw)..oya rachana ananmanan leewama thama muta athal 😂😂

    oya wechcha waliyak ne.mooma hadapu storiyak

    uththara denna one sathage hetiyata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    පවත්වන විදිය හරියට දන්නෙ නැති නිසා අදහසක් දෙන්න අමාරුයි.

    පෙරහැර විතරක් අඩුම ශිල්පීන් ගානකගෙ සහභාගිත්වයෙන් පවත්වනව නං අවුලක් නෑ.
    ඒකට සහභාගි වෙච්ච අය නිරෝධායනය කරන්න ඕන දවස් 14. හරිනං කලින්ම ඒක කියල පටන් ගන්න ඕන.
    සාමාන්‍ය ජනතාවට බලන්න එන්න දෙනවනං සම්පූර්ණ වැරදියි. එහෙනං උගේ කතාව හරි.

    උන්ගෙ උත්සව තියන කොටත් ඒ නීති, සීමා යටතේම ඉඩ දෙන්න ඕන. එච්චරයි.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    ithin o hari ne.
    ami hamoma arguments ekak dinanna bari nam karana typical plan eka gahapan lokko idala podi unn hamoma ekamane karanne.

    kunu harapa kiyala argument eka vena paththakata haravapan.
    ehama natham uge parana scene thiyanava nam eva adala meka passata gahapan.

    monava kiyuvath oo kiyapu de hari 🤣
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    ඉතින් ඌ කියන හරි දේට එකඟ වෙයන්. වැරදි දේට විරුද්ද වෙයන්. වැඩේ ඉවරයි නේ? ඌ 100% ක් හරිත් නෑ වැරදිත් නෑ.

    1. mask දැම්මා කියලා, රට වැහුවා කියලා, ගෙවල් අස්සේ හැංගිලා හිටියා කියලා මාරාන්තික වයිරස වලින් බේරෙන්න බෑ. යම් වයිරසයක් මාරාන්තික නං, ඒක වාතය හරහා බෝ වෙනවා නං, ගැවෙන පෘෂ්ටයේ දවස් ගණන් පැය ගණන් තියනවා නං, අනිවාර්යෙන්ම ලංකාවේ 99.99% කටම හැදෙනවා, මැරෙනවා කියන % අනිවාර්යෙන්ම මැරෙනවා.

    2. ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ 1% කට අඩුවෙන් අනිත් උන් තක්කඩි. උන් කරන්නේ බොරුව.

    3. ලංකාවේ සියලු ආගම්/නිර්ගගමික පුරවැසියන්ගෙන් 90%+ ක් වගේ මෝඩයෝ. උන් දරන්නේ මෝඩ මත.

    4. දළදා පෙරහැර කියන්නේ ලංකාවේ අවුරුදු 1700 ක් විතර පැරණි බෞද්ධ සංස්කෘතික අංගයක්. කතෝලිකයෝ, මුසල්මනුවෝ ලංකාවට අවේ මේ අවුරුදු 500 කට විතර කලින්. ඒ නිසයි ලංකාවේ core එක බෞද්ධ වෙන්නේ. ඒ නිසා වයිරස් ආව කියලා මිනිස්සු ලක්ෂ ගණන් මැරුණත් නැත්තන්, business වැහුවත් නැතත් core functionalities නවත්තන්නේ නෑ.

    5. පෙරහරේ යන්නේ 2000 ක් නං ලෙඩේ හැදුනත් හැදෙන්නේ 2000 කට විතරයි. නමුත් මිලියන ගානක් මිනිසුන්ට පාරේ ඇවිදින්නයි ATM යන්නයි කඩවලට යන්නයි ගත්තම සාපේක්ෂව වයිරසය වැළඳීමේ ප්‍රචාරණය වීමේ ප්‍රවනතාව ඉතාම වැඩි. නමුත් පෙරහැර බලන්න මිනිසුන්ට ඉඩ දෙනවා නං කඩවල්/බිස්නස් වැහුවා කියලා වැඩක් නෑ. සහ පෙරහැර යන්න දෙනවා නං අනිත් ආගමික උත්සවත් කරන්න දෙන්න ඕන.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Gon pako oo kiyana eka eththane. Gedarata gihilla oluwa waddaganin තනියෙන් innakoata
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දළදා පෙරහැර කියන්නේ මගුල් නැටීමක් නෙමෙයි නේ.... අනික ඔය මොනවා තිබ්බත් තමන්ගේ ආරක්ශාව සලසාගන්න ඕනේ තමන්. අනික් උන් කරනවා අපිට ඇයි බැරි කියලා කියන උන් තමයි පන්ඩිත වෙලා කෙලවගන්නේ... අනික් උන් මොනවා කලත් තමන් හරියට ඉන්න තමන් දැනගන්න ඕනේ අනික් උන්ගේ පිටින් වරද දාන්නේ නැතුව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,921
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.

    anith ewa wage newey ne ban dalada perehara godak famous lokema
    Anika patta lassanata karanawa
    Touristlat enawa balanna
    Dollar nati wele tibbata aulak na coovif rule walata anuwa

    sanchara karashana tiyena anith ewath aulak na kovil wala lassanata ati
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    උබ හෙන වයිරයකින් ඉන්න බවනම් පෙනවා
     
    • Like
    Reactions: meeka

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    Fight Kangaroo GIF
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    පෙරහරේ ගිය ඔක්කොම වැක්සින් දෙකම ගහල ඉන්නේ.
    දළදා මාලිගාව ජුනි මාසේ ඉඳන් වැක්සින් පෙරහැරේ කට්ටියට ගැහුවේ.

    පෙරහැර ගියෙත් ජයිව බුබුලක් එක්ක.

    තමන් හැටියට හැසිරෙනවානම් කොරෝන ඉවරයි, බුර බුර ඉඳල වැඩක් නැහැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කාරනාව වැරදි මේ වගේ වෙලාවක සෙනග රැස් කරලා පෙරහැර තියපු එක

    දෙමල උන්ගේ සින් එකක් ගියා ටම්බි උන්ගේ සින් එකක් ගියා
    එක දෙමල පොරක් එක තම්බියෙක් උන්ගේ ජාතිය හරි උන්ගේ ආගම හරි හෝ වැරදි විවේචනය කලේ නැ තැන තැන කියෝ කියෝ ගියේ නැ
    අන්න එතන අපි දෙපාරක් හිතන්න ඕනේ තැනක්
     
    • Like
    Reactions: RoHA99

    mdcperera

    Junior member
  • Mar 29, 2010
    97
    11
    18
    41
    Kandy
    උඹටත් තියෙන්නේ පුදුම ප්‍රශ්න.

    ගෙදරට වේලා ඉන්න එකේ මොන මොනවා හරි Search කරලා හොද දෙයක් කරන්න
    උත්සහා දරපන්. අරු මෙහෙම කිව්වා. ඌ මෙහෙම කිව්වා එකට දෙන්න යන්න උත්තර
    එක එකාගෙන් අහලා වේලාව කන්නේ නැතුව.

    තමන්ට වැඩක් ඇති දෙයක් කරගන්න උත්සහා කරපන් අනිත් එක අපිට ගහන්න ඔනේ
    මේ වැඩකට නැති පෝස්ටි කියවනවාට.
    ------ Post added on Aug 23, 2021 at 9:52 AM