යාලුවෙක් රට යන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    මචං මගේ යාලුවෙක් ඉන්නවා Road Construction company එකක වැඩ කරන..Lab එකේ තමයි වැඩ කරන්නේ. මේ ෆීල්ඩ් එකේ experience නම් තියෙනවා අවරුදු 6ක් වගේ. බැඳලා අවරුදු දෙකක ළමයෙකුත් ඉන්නවා.දැන් රටේ තියන ප්‍රශ්නත් එක්ක මිනිහට කෙල වෙලා ඉන්නේ ආර්ථිකේ පැත්තෙන්. රට යන්න තමයි plan කරන්නේ. ලොකුවට academic qualifications නම් නැහැ. මේ වගේ කෙනෙක් ට යන්න පලුවන් රටවල් මොනවද ? ට්‍රයි කරන්න පුළුවන් දේවල් මොනවද ? මොන ජොබ් එකක් උනත් කමක් නෑ හොඳ පඩියක් ලැබෙනවා නම් යනවා කියන අදහසේ තමයි මිනිහ ඉන්නේ

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    dan parakku wadi bn.

    green card apply karanna kiyapan eka witarai ekama option eka mata hitenne. education qualification natuwa dan pattama amarui. oya wage job experience walata visa ganna baha bn danna widihata
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    dan parakku wadi bn.

    green card apply karanna kiyapan eka witarai ekama option eka mata hitenne. education qualification natuwa dan pattama amarui. oya wage job experience walata visa ganna baha bn danna widihata
    Degree ekak thibba nam Laboratory Manager vath try karanna thibba Aussie wala
    Mokak hari student visa ekak tama gahaganna wenne.job nan beri wei

    ජපන් , රොමේනියා වගේ යන්න පුළුවන් නේද මචන් ? මිනිහට දැන් මොන වගේ ජෝබ් එකක් උනත් අවුලක් නෑ ලු. cleaning job එකක් උනත් කමක් නෑ මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් විසඳගන්න ලැබෙනවා නම් යනවා කියල තමයි ඉන්නේ.. දැන් වයස 32 යි
     
    • Like
    Reactions: SK29

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    ඔය වගේම මම දන්න ඵකෙකුත් දැන් රට ගිහින් domestic driver කෙනෙක් විදිිහට වැඩ..
    Koheda machan giye ? kohomada job eka set karagaththe ? wisthara dannwada ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    ජපන් , රොමේනියා වගේ යන්න පුළුවන් නේද මචන් ? මිනිහට දැන් මොන වගේ ජෝබ් එකක් උනත් අවුලක් නෑ ලු. cleaning job එකක් උනත් කමක් නෑ මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් විසඳගන්න ලැබෙනවා නම් යනවා කියල තමයි ඉන්නේ.. දැන් වයස 32 යි
    lankawe un middle east, Japan wala ehema podi company dagena innawa. ehema ekakata set wenna balanna.

    man danna knkta Japan wala driving job ekak set una. company eka lankawe ekekge. company eken karanne lankawata vehicle export karana eka. muuta thiyenne manager kiyana wahana thiyena thena indan company yard ekata aran enna. kema, nawathinna denawa.

    Italy walath ape unge restaurants ehema thiyenawa. ehema ekakata puluwan nam yanna balanna.
    ------ Post added on Apr 18, 2022 at 11:45 AM

    monawa kalath patta kattak kanna wenawa ithin.
    ------ Post added on Apr 18, 2022 at 11:46 AM
     
    • Like
    Reactions: thomian