මචං මගේ යාලුවෙක් ඉන්නවා Road Construction company එකක වැඩ කරන..Lab එකේ තමයි වැඩ කරන්නේ. මේ ෆීල්ඩ් එකේ experience නම් තියෙනවා අවරුදු 6ක් වගේ. බැඳලා අවරුදු දෙකක ළමයෙකුත් ඉන්නවා.දැන් රටේ තියන ප්‍රශ්නත් එක්ක මිනිහට කෙල වෙලා ඉන්නේ ආර්ථිකේ පැත්තෙන්. රට යන්න තමයි plan කරන්නේ. ලොකුවට academic qualifications නම් නැහැ. මේ වගේ කෙනෙක් ට යන්න පලුවන් රටවල් මොනවද ? ට්‍රයි කරන්න පුළුවන් දේවල් මොනවද ? මොන ජොබ් එකක් උනත් කමක් නෑ හොඳ පඩියක් ලැබෙනවා නම් යනවා කියන අදහසේ තමයි මිනිහ ඉන්නේ