යාලුවෙකුට උදවුවක්
මචංලා මට හෙට Bank එකක IT Test එකක් තියෙනවා. ඒකට Excel මට පොඩ්ඩක් අවුල්
මට Excel වලින් ප්රතිශත ගන්නේ කොහොමද කියලා කියනවද? ලොකු උදවුවක්