යාලුවෙකුට යහුල්වෙක් උනෙමි
මචන්ලා මම සැහෙන්න මේකේ පොස්ට් කියවලා තමයි, මමත් හිතුවේ මේකට පොස්ට් එකක් දන්නා ඕනි කියලා, ඉස්කොලේ යන කාලේ පට්ට අතල් කියලා හිතෙන්නේ දැන් මෙහෙම ජොබ් එකක් කරන කොට එන work pressure එක හින්ද තමයි. ඉස්කෝලෙ යන කාලත් මෙහම තමා නමුත් එක ඇතුලේ මාර fun එකක් නේ තිබ්බේ.
මම කියන්නන්කෝ කතාව එහෙනං,
හොදා අපි පටන් ගම්මු, මෙන්න මේක තමා කතාව එහෙනං, මගේ නම කියන්න බැ දෙය්යෝ කතාවට අදාල එව්වෝ තාම අත ලග ම ඉන්නවා. මම පොඩි කලේ ඉස්කෝලෙ ගියේ බලන්ගොඩ, බොහොම ලස්සන හැමතැනම ඇලක් නැත්තම් පොඩි හරි වතුර වළක් තියෙන පොඩි ගම්මානයක්,(හරියට නිකන් ගෝල් දේසේ වගේ) සමහරක් දවස් වලට අම්බානක හීතලයි.අපේ පන්තියේ මටම හරියන සෙට් එකක් ඉන්නවා. මගේ සෙට් එක ගැන කිව්වොත් අපි කොල්ලෝ දහයයි.ඕනිම දෙකට රෙඩි ,හැබැයි රෙඩි කිව්වට ගහන්න ආවම අපිත් කරන්නේ අනිත් එව්වෝ කරන වැඩම තමා.කොල්ලෝ දහයක් එක්ක කොහොමද බන් තිස් පහක් ,හතළිහකට ගහන්නේ .....මෙන්න මෙහෙමයි මට කොල්ල දහය සෙට් උනේ .............
අපේ පන්ති හතරම එකට විභාගයක් තියල එකෙන් ලකුණු පිළිවෙලට පන්ති හතරකට කැඩුවා.අනේ බන් අසාවෙ බැ කියන්න ලකුණු වැඩිම එව්වෝ එක පන්තියක අනේ ඉතින් මගෙත් ගිය ආත්මේ කරපු පිනකටද මන්ද මාත් වැටුනා ඒ පන්තියට ,අනේ ඉතින් කොල්ලෝ දහයි, කෙල්ලෝ තිස් පහයි අම්මටසිරි කියල වැඩක් නැ පට්ට කෑලි ටික.එකක් දෙකක් හිටිය ඒවා නං පොඩ්ඩක් අව්ල් ඒ උනාට අනිත් ඒවා නං පට්ට..
ඉතින් වැඩි කල් ගියේ නැ (අපිට ඉතින් හොද දෙයක් කර කර ඉන්න බැනේ බන්),වැටුන වලියක් සීන් එක ඇවිල්ල පොඩි එකක් ඒ උනාට ලොකුම මගුල කියන්නේ ඉස්කෝලේ ඉන්න චණ්ඩින්ගේ ,අය්යලගේ ,මැරයන්ගේ ,ඔය එකී මෙකි නොකී සැමදෙනාගේම කෙලි පොද්ද ඉන්නේ අපේ පන්තියේ නොවැ ,අපි ඉතින් උන් එක්ක චාටු බස් ,කෑම එහෙම කවා ගන්න කොට ඕනිම කොල්ලෙක්ට මළ පනිනවනේ මචන් .
ඔතනින් ඉන්නවා මචන්ලා සුරංග කියල එකෙක්.උට මන්හිතන්නේ ඉපදිච්ච ගමන්ම කොහෙද හෝමෝන එන්න පටන් අරන් තියෙන්නේ ඇයි බන් මුළු ඇඟම මුගේ හෙන size ,ඒ වගෙම තමා වැඩත් .ඉස්කෝලෙ volley ball එකේ නායකයා අනන් මනං හැමදේම හැබැයි මචන්ලා එක දෙයක් තියෙනවා මු මචන් හෙන ගොන් නාම්බා,ඉස්කෝලෙ වැඩ වලට තියා මු පන්තියේ වත් ඉන්නේ නැ (එච්චරකට කැහිල්ල මුගේ),අපේ පන්තියෙත් ඉන්නවා බන් කොල්ටි කැල්ලක් athletic කරන.ලස්සනයි මචන් සුදුයි.හරිම හොදයි.මට ලාවට වගේ ක්ලික් වෙලා හිටියේ මෙකි අරුත් එක්ක යාලුවද්ද කියල ,වැඩිය ගන්න ගන්න ගියේ නැ ,මොකද එකිත් පන්තියේ නැ කොයි වෙලාවකවත් මේකිත් යනවා අර Practice මේ Practice කිය කිය ...ඔන්න ඔය වගේ දවසක තමා පින්වතුනි සිද්දිය උනේ අපේ පන්තියේ ඉන්නවා අහිංසක කොල්ලෙක් ඌ ඉතින් ඔය ජරා වැඩ වලට කිසිම සම්බන්ධයක් නැති බොහොම හිත හොදා මනුස්සයෙක්.අනේ මුගේ කරුමයකටද පිනකටද කියන්න මම දන්නේ නැ මු ආව ඉස්කෝලෙ පොඩ්ඩක් පාන්දරින් (ඒ කියන්නේ සාමාන්යෙන් එන වෙලාවට වඩා කලින්)
මම ඔය මුකුත් දන්නේ නැ ,මම සාමාන්‍ය වෙලාවට ඉස්කෝලේ ගියා මම යන කොට මේ යකා ඉන්නවා භූතයෙක් දැකලා වගේ ..
මම -මචන් මොකො බන් මේ?
යාළුවා-මුකුත් නැ බන්....
මම-අනේ නිකන් පලයන් යකෝ යන්න ,මොකොද තොගේ මුණ නිකන් ඇරලා වගේ ...
යාළුවා -මෙව්වා කියලා මම දන්නවා මට ඇරගන්න තමා වෙන්නේ .උබ කාටවත් කියන්න එහෙම නෑ හැරිය!!!!.මම අද එනකොට පොඩ්ඩක් ඉක්මනට ආවා බන් ,මම bag එක තියන්න කියල පන්තියට එන කොට අරකි ,ඒකිගේ මෙව්වා දෙකේ (ඔව් ඔව් ඒ දෙකේ තමා ) band එකක් ඔතනවා බන් එකිගේ හිස් මුදුනටම වෙනකන් දැක්කා බන් .මම මීට කලින් දැකලා නැ බන් ,මගේ අම්මෝ එව්වා වල සුදු යකෝ!!!!
මම-(මට දුකත් හිතුන මු ගැන ,ඇයි ඉතින් කලින් ඔය වගේ දේවල් දැකලාත් නැනේ මු මීට කලින්)හරි හරි බන් කොහමද fun එක ,,පට්ට නේ ....

යාළුවා-පට්ට නෙමෙයි යකෝ එකී සුරන්ගයා එක්ක කිව්වොත් එහෙම මට මගේ අහවල් එක කපා ගන්න වෙන්නේ .....
මචන්ලා උබලට කියන්න මේ යකාට උණ හදුනා ඒක දැකලා (එච්චර අහින්සැකයි මු)එක දවසක් ඉස්කෝලෙ අවෙත් නැ .මේ සීන් එක හින්ද ...
ඊට සැහෙන කාලෙකට පස්සේ මචන් සුරංගය අපිත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ fit වෙන්න ආවා .අපිත් ඉතින් අව්ලක් නැ වගේ හිටිය .
ඊට පස්සේ (අ.පො.ස.) සා\පෙ එවර වෙලා ගෙදර යනකොට අපිට ආරංචියක් ආවා අරුන් දෙන්න පැනල ගිහිල්ල
හම්මට සිරි යකොව් අපිට නොකියා පැනල යනවද යකොව් කෙල්ලෝ ????,,,ප්‍රශ්න ගොඩයි.....
පස්සේ තමයි දන ගත්තේ මේ අර සුරංගයි අරකි ,උබලා දැන්නේ නැ අඩෝ උන් දෙන්න දැන් අපිට වඩා සැහෙන්න ඉස්සරහ ඒකිට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා ,සුරන්ගයා මන් හිතුවේ volley ball වලින් ඉස්සරහටම යයි කියලා නැ බන් දැන් මු demo බට්ටෙක් අරන් එළවලු දානවා කඩවල් වලට ....අරකි ඉරිදා පොළේ රතු මිරිස් විකුණනවා.කාට කියන්නද බන් .අපිටමයි මෙව්වා සිද්ද වෙන්නේ ......
අරකිගේ මෙව්වා දැකපු එකා දැන් civil enginner (දැන් ඉතින් බලා ගන්න බැරියැ ඕනි එකක්)
කතාව ලියන මම (Abu Dhabi වල)
100% ඇත්ත බොලව්