මේක එක පාරම bump උනේ මොකෝ..:shocked: ගොඩක් උන්ට දාර පොලු set වෙලා තියනවනේ. Avoid කරගන්න tips ටිකක් කියන්නම්. මමත් එකෙක්ව study කරලා ඉගෙන ගත්තු ඒවා. උ කියල දුන් නෑ :lol: කෙලින්ම නෑකියන එක හොඳයි, but සමහරු අවුල් වෙනවනේ. මන් කියන පොර හැමදාම මෙන්න...