යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    මේක එක පාරම bump උනේ මොකෝ..:shocked:

    ගොඩක් උන්ට දාර පොලු set වෙලා තියනවනේ. Avoid කරගන්න tips ටිකක් කියන්නම්. මමත් එකෙක්ව study කරලා ඉගෙන ගත්තු ඒවා. උ කියල දුන් නෑ :lol:

    කෙලින්ම නෑකියන එක හොඳයි, but සමහරු අවුල් වෙනවනේ.​

    මන් කියන පොර හැමදාම මෙන්න මේ වගේ ඒවා නිකන් කතාකර කර ඉන්නකොට කියනවා.​

    1. මේ පාර credit card එකට ලක්ෂ එක හමාරක් තියනවා​

    2. වාහනේ අහවල් එක කෙල උනා ලක්ෂයක් විතර යනවා හදන්න​

    3. Wedding, get together bla bla තියනවා කියක් කුඩු වෙයිද දැන් නෑ​

    4. ලබන මාසේ අහවල් exam එක කරන්ඩ ඉන්නේ, තාම සල්ලි හොයාගන්ඩ බැරි උනා​

    5. කාට හරි ණයට සල්ලි වගයක් දුන්නා​

    6. මේ මගුල් තාම loan එක ඉවර වෙන් නැනේ. තව අවුරුදු 2ක් තියනවා​

    etc..​

    ඔන්න ඔය විදියට පොර විහාල අහේනියකින් ඉන්නේ කියල අනිත් උන්ගේ ඔලුවේ profile එකක් හදනවා. ඕව අපි අහල නෙවෙයි කියන්නේ. නිකන් ඉද්දි එකක් දෙකක් කියනවා :P

    මුලින් මාත් හිතුවේ ඇත්ත කියලා. ඒ උනාට iPhone 15 එකක් ගත්තා. Trip යනවා. branded shoes බස්සනවා. bla bla ...​

    හැබැයි හොඳ මනුස්සයා :yes:

     
    • Haha
    Reactions: Nidarshana_k

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Salli denakota aiyth eka labenne na kiyala hithala denne, ethakota no issue

    Dunnoth dunna nathnam naa

    denna bari nam munatama kiyanna salli na kiyala denna, kamathen dila un eka dewi kiyala balagena inna epa
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,481
    113
    ප*යාගල
    sorry.com
    අවුරුද්දෙ මුලම හා හා පුරා කියල එකෙක්ට 15000 දුන්න උගෙ ලැප් එක හදාගන්න. ඒක ගත්තා විතරයි දැන් මාස ගානක් උගෙන් සද්දයක්වත් නෑ. මට 15000 වැඩක් නෑ හැබැයි ගුනමකුවො පේන්න බෑ.

    පුරුද්දක් විදියට මම යාලුවොන්ගෙන් ඉල්ලන්නෙ නෑ.සල්ලි හදිසියකදි පොලියට දෙන තැනකින් ගන්නවා ගෙවන්න පුළුවන් නම් විතරක්. නැත්නම් ඕනි පුකක් සත 50යි කියල ඉන්නවා පාඩුවෙ.
     
    • Like
    Reactions: ElaBaba

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    Yalukamai salli dekama ivarai.dunna kiyala wediya freindship eka wedi wenne ne adu wenawa misak
     
    • Like
    Reactions: ElaBaba