යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සප්ලයි කොම්පැනි වලට නම් යන්න එපා

    හොරෙන් රට පනිනව වගෙම...
    රට ගිහින් ගිය කොම්පැනි එකෙන් වෙන එව්වට පනින අයත් ඉන්නවා.
    එහෙම පනින්නෙ පාස්පෝට්,වර්ක් පර්මිට් නැතුව,වර්ක් පර්මිට් තිබුනත් ඒක කාලය ඉකුත් උනාම ආය හදන්න බෑ.
    ඔරිජිනල් කොම්පනි එකේ ඉන්නෙ නැතුව.
    එහෙම අය සමහර වෙලාවට පොලිසියට අහු වෙලා නොසිතූ කරදර වලට පත් වෙනවා.
    සමහරු හැන්ගිලා අඩු ගනන් වලට,කිසිම පහසුකමක් නැතුව,මොන කරදරයක් ගෙවල් වල උනත් යාගන්න බැරුව ඉන්නවා.
    ඒ නිසා විශේෂයෙන් මැදපෙරදිග යන්න කැමති අය ඉන්නව නම්
    ඩිරෙක්ට් වීසා වලටම යන්න.
    සප්ලයි කොම්පැනි වලට නම් යන්න එපා.
    උන් කරන්නෙ කොහේ හරි මිනිස්සු ඉල්ලන දිහාකට දාල නිකන් ඉන්න එක.
    mona sudusu kama thibunath wadak na.
    මම වැඩ කරන තැන එහෙම අය ගොඩක් ඉන්නව.telecom කොම්පියුටර් oparator aapu aya
    labourer la wage wada karanawa.no other choice if you escape.
    යන්න කිව්වොථ් යන්න රෙඩි වෙලා ඉන්න ඕන.
    අන්තිමට ලංකාවට යන්න නම් ජේල්(jail) එකට ගිහින් තමයි යන්න වෙන්නෙ.මොකද එයාල පැනපු අය නිසා.
     
    Last edited: