යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
තායිලන්තේ කියන්නේ ඔය වගේ තැනක් තමා..................
දුකයි සිද්දිය ගැන...........
ඒත් ඔය වගේ සිද්ධි කොච්චරනං වෙනවද..............
මෙහෙම හරි දැනුවත් කරන එක ලොකු පිනක් මචං............
 

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොඩක් දෙනා ඕව දන්නේ නෑ..ඒක නිසා රැවටෙනවා... ඒක නිසා දාපු 1ක නම් ගොඩක් හොදයි ..
    හරිම සංවේදී කතාවක්..
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    පිටරට යන්න හේතුව තමයි අපේ රටේ තියන විරෑකියාව. 1971-1989 අවුරුදු වල විප්ලවය නිසා සින්හල අපිට දේශපාලන රෑකවරනය ඉල්ලන්න තුබුනු කාලයයි.නමුත් අදටත් ගොඩක් අය නොයෙකුත් හේතුමත ගන්නවා. 1983 සිට දෙමල අයට තවමත් දේශපාලන රෑකවරන ඉල්ලන්න පුලුවනි. බටහිර රටවල් තමයි මෙවාට තොරාගත්තේ.
    90 දශකය සිට ජපානයට ගියා ගොඩක් දෙනා, ඉතාලිය අදටත් සුදුසු උනත් විරකියාව අතින් ලොකෙ මුදුනෙ ඉන්නේ. මගේ එකම අදහස නම්, පුලුවන් තරම් ලන්කාවෙ විශ්වවිදයලයක ඉගෙනගෙනම වසර තුනක විතර රෑකියාවක් කරල කෙලින්ම විසා ලබගෙන රටයන එක. අමාරුම දේ තමයි ඉගෙන ගන්න එක.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මදැයි වෙච්ච දෙයක්...ලංකාවේ ජොබ් නැතිවද බන්...හොද පොෂ් ජොබ් එකක් හරි, නැත්තම් හරියට ෂුවර් කරන ජොබ් එකකට යනවා මිස ඔහොම නම් ආවට ගියාට යන්න නරකයි...අපි දන්නා කියන මිනිස්සුත් නැහැනේ..තායිලන්තේ විතරක් නෙමෙයි කොයි රටෙත් ඔහොම පැති තියෙනවා...හැමෝටම හොද පාඩමක් මේ ත්‍රෙඩ් එක නම් :sorry:
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    I also got a job in Thailand , I mean it was outside of city limits but when I inquired about the country it was horrible some people said not to think about even transiting over Thailand

    Even the airport has ppl who does kidnapping and stuff with the support of police

    Nowa days ISREAL has better paying jobs