යාලුවෝ ගැන

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
යාලුවෝ කියන්නේ හරි පුදුමාකාර කට්ටියක් මචන්.. එකට ඉදලා ලොකු ලොකු තැන් වලට ගියාම සමහර වෙලාවට හොදම යාලුවන්ව අමතක කරලා ලොකු අතු අල්ලගන්නවා .ඒ එයාලගේ වාසියටද . නැත්නම් ඒක අර්ත්මාර්තකාමී කමද . හිතාගන්න බෑ බන් .
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ගොඩක් වෙලාවට කාලයත් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්...
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමාජය විවිධයි මචන්.. එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.. කවූරු මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා...! තම්න්ට තමයි විතරයි නේහ්.... අනික් අයට වෛර කරලත් වැඩක් නෑ... තමන්ගේ පාඩුවේ දැහැමිව ඉඳපන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    7f76cb60581268b32c9aa01c0cfd13f5.jpg
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    සමාජය විවිධයි මචන්.. එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.. කවූරු මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා...! තම්න්ට තමයි විතරයි නේහ්.... අනික් අයට වෛර කරලත් වැඩක් නෑ... තමන්ගේ පාඩුවේ දැහැමිව ඉඳපන්.
    :yes::yes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    සමාජය විවිධයි මචන්.. එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.. කවූරු මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා...! තම්න්ට තමයි විතරයි නේහ්.... අනික් අයට වෛර කරලත් වැඩක් නෑ... තමන්ගේ පාඩුවේ දැහැමිව ඉඳපන්.

    මේ දේ නම් ගොඩක් වෙලාවට හිතෙනවා බන්. ගොඩක් අත්දැකීම් තියෙනවා . ඇත්තටම තමන්ට තමන් විතරයි .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඕකුන් ඔහොම තමා..අවස්තාවාදියෝ..යාළුවො නැති තරමටම තමා හොද.හිත හොද එක යාළුවෙක් හිටියම හොදටම ඇති.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඕකුන් ඔහොම තමා..අවස්තාවාදියෝ..යාළුවො නැති තරමටම තමා හොද.හිත හොද එක යාළුවෙක් හිටියම හොදටම ඇති.

    හ්ම් .