යාලුවෝ නැති එක මරු

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,350
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අැත්තම කිව්වොත් දැන්කාලේ යාලුවෝ නැති එක පට්ට , උබේ සල්ලිත් ඉතුරුයි, කොහොමත් බාගයක්ම ඉන්නෙ බොන් හිගන්නෝ,..මටයි වයිෆ්ටයි යාලුවෝ අැත්තෙම නෑ.....නැති එක කොච්චර හොදද කියලා හිතෙනවා
    Bf10ID0.jpeg
     
    • Haha
    Reactions: NRTG
    අනිවා. මමනම් හොඳට monitor කරනවා කතාබහ, හැසිරීම, අපිට කොහොමද බෙදන්නෙ කියන එක. සමහර එවුන් එන්නෙ අපෙන් උදව්වක් ගන්න විතරමයි. අනික් වෙලාවට උන්නද මලාද බලන්නෙ නෑ. උදව්වක් ඕන වුනාම රටේ නැති ඒවා කියාන එනවා. තමන්ව ඕනෙට වඩා මුදුන් අත්තේ තියාන වර්ණනා කර කර. එහෙම එවුන්ට මම මුකුත් නොදන්න ගාණට කතා කරලා ඌ මටත් වඩා දන්නවා කියලා උට කියලා කිසිම උදව්වක් නොකර ඉන්නවා.

    කොහොමත් යාලුවො කියන උන්ගෙ හැටි දැනගෙන ආශ්‍රය කරන්න ඕන.නැත්තම් හිසරදයක් විතරයි සමහර උන්ගෙන්. මේ ළඟදිත් කට්ටිය සෙට් වෙලා යාලුවො දෙන්නෙක් බලෙන්ම කෑම වේල් දෙකකට මටත් එක්ක වියදම් කලා. Cashier ට සල්ලි දෙද්දි පැත්තකට තල්ලු කරලා ඌ සල්ලි දුන්නා සේරටම. මම එහෙම ඒවා මතක තියන් ඉඳලා අනිවා ඒ වගේ අයට අවස්ථාව ආව ගමන්ම උදව් කරනවා. මොකද එහෙම ගතිගුණ තියෙන මිනිස්සු අඩුයි අද කාලෙ. මිනිස්සු හැමදාටම හොඳයි කියලා එකක් නෑ. ගතිගුණ හොඳ නම්, තෝරා බේරාගෙන හොඳ කෙනාව ආශ්‍රය කරන්න අපි දැනගන්න ඕන අපේ යුතුකම් ඉටු කරලා ඒ අයටත්. මගෙත් එක්ක ඉන්න අවංක එකාට මමනම් බලනවා මට පුළුවන් උපරිම විදියට.

    https://pitaka.lk/books/bauddhayage-athpotha/17.html
    මමත් එහෙමයි. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි යාලුවො ගාව ඉරිසියාව එහෙම අඩුයි. ඇත්තටම ගොඩක් වෙලාවට නැතිම තරම්. ඒත් ගෑනු ලමයි ගොඩාක් හොද අයත් ඉන්නවා. හොදයි වගේ මූණට පෙන්නලා දිය යටින් ගින්දර ගෙනියන අයත් ඕනෙ තරම් ඉන්නවා. මට හම්බුන අයගෙන් පිරිමි ලමයි කියන දේ කෙලින් කියනවා එච්චරයි. හැබැයි ගොඩක් ගෑනු ලමයි හම්බවෙලා කතා කරද්දි පන දෙන්න වගේ හොදට කතා කරනවා. ඒත් වෙන අය එක්ක ගිහින් වැරදි කියනවා. හැමෝම එහෙම නෑ එක වසරෙ ඉදලා තාමත් එකට ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා. එයාලා එක්ක ඉතින් ඕනෙ දෙයක්. ඉබේම අනිත් අය හැලෙනවා.

    ඔය සල්ලි තියෙන නිසා ලංවෙලා ඉන්න අය තමයි භයානකම. මම ඉස්සර එක්තරා ප්‍රසිද්ධ ආයතනයකට ගියා ඉගෙනගන්න. ඒ ලෙවල් ඉවර වෙලා. එහේ ගෑනු ලමයි ඉතින් ගොඩක් පොශ්. කොටට අදින්නෙ. ස්ට්‍රේට් හෙයා. හයි හීල්ස්. සින්ග්ලිශ්. සල්ලි තියෙන බෝයි කෙනෙක් ඉන්නවා ඔන්න ඔහොම. මම සාමාන්‍යයි ගොඩේ ටයිප්. බස් එකේ යන්නෙ. අඩුවෙන් කතා කරන්නෙ. ඉතින් මම ගැන ඩෝන්ට් කෙයා එයාලත්. මම ඉතින් එල්ලි එල්ලි කතා කරන්න ගියෙත් නෑ. වැඩේ කරන් පාඩුවෙ හිටියා. දවසක් තාත්තා ආවා මාව ගන්න ක්ලාස් එක ලගට. ඊට පස්සෙ දවසෙ ඉදන් මට මාර සැලකිලි හොදට කතා කරනවා. එයාලා එක්ක ශොපින් යන්න කතා කරනවා. පීසා කන්න යමුලු. තාත්තගෙ බිස්නස් ගැන අහනවා. එයාලට ඩිස්කවුන්ට් දෙන්නලු. එක එක ඒවා. මම බැලුවා මොකද කියලා. මමත් ඉතින් කතා කරලා හොදට හිටියා. පස්සෙ එහේ බෝයි කෙනෙක් කියුවෙ ඔයා ඕවට අහු වෙන්න එපා ඔයාගෙ තාත්තා වාහනෙන් ආව නිසා ඔය කියලා. ඇත්තටම එහෙම මහලොකු සල්ලියක් අපිට නෑ. ඒත් මිනිස්සු හරි අමුතු විදියට අනිත් අයව මනින්නෙ. අනේ මන්දා ඉතින්. කියෙව්වා වැඩිද මන්දා. සොරි :sorry: තැන්කිව් මේකට 👇

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කැම්පස් යවල මුල් අවුරැද්දෙ හරි අයිටම් ටිකක් දීල සෙල්පිෂ් ගතිය යවන්න ඕන මේ වගේ අයගෙ එහෙම නේද බන් @Chethiya Wijayawardhana
     
    • Like
    Reactions: Solo Rider

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    තමංට ගැලපෙන යාළුවෝ සෙට් කරගන්න පුළුවංකමත් එක්තරා විදිහක හැකියාවක්..

    තරහා වෙන්නෙපා, උඹේ ඒ නොහැකියාව තමා මට නං පේන්නේ..

    ගානකට ඉඳපං ඕනවට වඩා කරට ගන්න යන්නේ නැතුව. සෙට් වෙන්නේ නැති උංව විතරක් හලලා දාපං.

    මොකද අපිට යාළුවෝ ඕනේ වෙන තැං එනවා මචං. මේ ඉන්න ටිකේ කාලා බීලා ආතල් එකේ ඉඳපං
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මමත් එහෙමයි. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි යාලුවො ගාව ඉරිසියාව එහෙම අඩුයි. ඇත්තටම ගොඩක් වෙලාවට නැතිම තරම්. ඒත් ගෑනු ලමයි ගොඩාක් හොද අයත් ඉන්නවා. හොදයි වගේ මූණට පෙන්නලා දිය යටින් ගින්දර ගෙනියන අයත් ඕනෙ තරම් ඉන්නවා. මට හම්බුන අයගෙන් පිරිමි ලමයි කියන දේ කෙලින් කියනවා එච්චරයි. හැබැයි ගොඩක් ගෑනු ලමයි හම්බවෙලා කතා කරද්දි පන දෙන්න වගේ හොදට කතා කරනවා. ඒත් වෙන අය එක්ක ගිහින් වැරදි කියනවා. හැමෝම එහෙම නෑ එක වසරෙ ඉදලා තාමත් එකට ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා. එයාලා එක්ක ඉතින් ඕනෙ දෙයක්. ඉබේම අනිත් අය හැලෙනවා.

    ඔය සල්ලි තියෙන නිසා ලංවෙලා ඉන්න අය තමයි භයානකම. මම ඉස්සර එක්තරා ප්‍රසිද්ධ ආයතනයකට ගියා ඉගෙනගන්න. ඒ ලෙවල් ඉවර වෙලා. එහේ ගෑනු ලමයි ඉතින් ගොඩක් පොශ්. කොටට අදින්නෙ. ස්ට්‍රේට් හෙයා. හයි හීල්ස්. සින්ග්ලිශ්. සල්ලි තියෙන බෝයි කෙනෙක් ඉන්නවා ඔන්න ඔහොම. මම සාමාන්‍යයි ගොඩේ ටයිප්. බස් එකේ යන්නෙ. අඩුවෙන් කතා කරන්නෙ. ඉතින් මම ගැන ඩෝන්ට් කෙයා එයාලත්. මම ඉතින් එල්ලි එල්ලි කතා කරන්න ගියෙත් නෑ. වැඩේ කරන් පාඩුවෙ හිටියා. දවසක් තාත්තා ආවා මාව ගන්න ක්ලාස් එක ලගට. ඊට පස්සෙ දවසෙ ඉදන් මට මාර සැලකිලි හොදට කතා කරනවා. එයාලා එක්ක ශොපින් යන්න කතා කරනවා. පීසා කන්න යමුලු. තාත්තගෙ බිස්නස් ගැන අහනවා. එයාලට ඩිස්කවුන්ට් දෙන්නලු. එක එක ඒවා. මම බැලුවා මොකද කියලා. මමත් ඉතින් කතා කරලා හොදට හිටියා. පස්සෙ එහේ බෝයි කෙනෙක් කියුවෙ ඔයා ඕවට අහු වෙන්න එපා ඔයාගෙ තාත්තා වාහනෙන් ආව නිසා ඔය කියලා. ඇත්තටම එහෙම මහලොකු සල්ලියක් අපිට නෑ. ඒත් මිනිස්සු හරි අමුතු විදියට අනිත් අයව මනින්නෙ. අනේ මන්දා ඉතින්. කියෙව්වා වැඩිද මන්දා. සොරි :sorry: තැන්කිව් මේකට 👇
    https://pitaka.lk/books/bauddhayage-athpotha/17.html
    කොල්ලො ගැන කීව දේ සහතික ඇත්ත. චීත්ත type එකෙක් දෙන්නෙක් හැර අනික් ගොඩක් උන් ෆට්ට straightforward. කෙල්ලොත් එහෙම ඉන්නවා ඒත් සාපේක්ෂව අඩුයි.

    ආශ්‍රයට සුදුසු අය බලලා ඒ ඒ අයට සුදුසු විදියට සලකලා ආශ්‍රය කරලා ඉන්න එක තමා හොඳම. කොහොමත් එක සමාන ගති තියන අය ආශ්‍රයට සෙට් වෙන්නෙ, සම්බන්ධකම් දීර්ඝව පවතින්නෙ සහ ආශ්‍රයෙදි හිතට අවුලක් නැත්තෙ. කාලෙ, අත්දැකීම් සහ විවිධ සමාජ මට්ටම් ආශ්‍රයත් එක්ක තේරෙනවා මිනිස්සුන්ගෙ හැටි. :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    ඉස්සර හිටියා දැන් නම් නෑ..සමහර යාලුවෝ හිටියා වාහනයක් ගත්තට පස්සේ..මූනවත් බලන් නැතිව හිටපු.. උන් එක්කම වල බැහැගෙන, ගල් ශොට් එක දාන් ඉන්නවනම් ඉතින් යාලුවෝ ඉන්නවා..ටිකක් උඩට ගිහින් තමා බලන්න ඕනේ තත්වේ කොහොමද කියලා.. උබ මොන තත්වේ හිටියත් ඉන්න යාලුවෝ ඉන්නවානම් ඇත්තටම වාසනාවන්තයි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මමත් එහෙමයි. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි යාලුවො ගාව ඉරිසියාව එහෙම අඩුයි. ඇත්තටම ගොඩක් වෙලාවට නැතිම තරම්. ඒත් ගෑනු ලමයි ගොඩාක් හොද අයත් ඉන්නවා. හොදයි වගේ මූණට පෙන්නලා දිය යටින් ගින්දර ගෙනියන අයත් ඕනෙ තරම් ඉන්නවා. මට හම්බුන අයගෙන් පිරිමි ලමයි කියන දේ කෙලින් කියනවා එච්චරයි. හැබැයි ගොඩක් ගෑනු ලමයි හම්බවෙලා කතා කරද්දි පන දෙන්න වගේ හොදට කතා කරනවා. ඒත් වෙන අය එක්ක ගිහින් වැරදි කියනවා. හැමෝම එහෙම නෑ එක වසරෙ ඉදලා තාමත් එකට ඉන්න යාළුවො ගොඩක් ඉන්නවා. එයාලා එක්ක ඉතින් ඕනෙ දෙයක්. ඉබේම අනිත් අය හැලෙනවා.

    ඔය සල්ලි තියෙන නිසා ලංවෙලා ඉන්න අය තමයි භයානකම. මම ඉස්සර එක්තරා ප්‍රසිද්ධ ආයතනයකට ගියා ඉගෙනගන්න. ඒ ලෙවල් ඉවර වෙලා. එහේ ගෑනු ලමයි ඉතින් ගොඩක් පොශ්. කොටට අදින්නෙ. ස්ට්‍රේට් හෙයා. හයි හීල්ස්. සින්ග්ලිශ්. සල්ලි තියෙන බෝයි කෙනෙක් ඉන්නවා ඔන්න ඔහොම. මම සාමාන්‍යයි ගොඩේ ටයිප්. බස් එකේ යන්නෙ. අඩුවෙන් කතා කරන්නෙ. ඉතින් මම ගැන ඩෝන්ට් කෙයා එයාලත්. මම ඉතින් එල්ලි එල්ලි කතා කරන්න ගියෙත් නෑ. වැඩේ කරන් පාඩුවෙ හිටියා. දවසක් තාත්තා ආවා මාව ගන්න ක්ලාස් එක ලගට. ඊට පස්සෙ දවසෙ ඉදන් මට මාර සැලකිලි හොදට කතා කරනවා. එයාලා එක්ක ශොපින් යන්න කතා කරනවා. පීසා කන්න යමුලු. තාත්තගෙ බිස්නස් ගැන අහනවා. එයාලට ඩිස්කවුන්ට් දෙන්නලු. එක එක ඒවා. මම බැලුවා මොකද කියලා. මමත් ඉතින් කතා කරලා හොදට හිටියා. පස්සෙ එහේ බෝයි කෙනෙක් කියුවෙ ඔයා ඕවට අහු වෙන්න එපා ඔයාගෙ තාත්තා වාහනෙන් ආව නිසා ඔය කියලා. ඇත්තටම එහෙම මහලොකු සල්ලියක් අපිට නෑ. ඒත් මිනිස්සු හරි අමුතු විදියට අනිත් අයව මනින්නෙ. අනේ මන්දා ඉතින්. කියෙව්වා වැඩිද මන්දා. සොරි :sorry: තැන්කිව් මේකට 👇
    https://pitaka.lk/books/bauddhayage-athpotha/17.html
    ඉතින් ඉතින් තාත්තා කොහෙද වැඩ? අපිටත් ඩිස්කව්න්ට් දෙන්නකො..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    මටත් ඉස්සර යාළුවො හිටියේ නැහැ. ගමේ කොල්ලො කවුරුත්ම අදුරන්නේ නැහැ. අපේ ආච්චි මැරුණම තමා වැඩේ තේරුනේ. තාත්තගේ යාළුවොයි අයියගේ යාළුවොයි ඔක්කොම ආවා මල ගෙදර වැඩ වලට. නංගිගේ යාළුවො පවා ආවා උදව් වට. ඒ වගේ වෙලාවකට යාලුවෝ ඉන්න එක වටිනවා. මම ඒ දවස් වල තනියම. පුවක් මලක් කපන් එන්නත් තනියම කැලේක රිංගුවා. ඒ නිසා යාලුවෝ හිටියට වරදක් නැහැ. තමන්ට ගැලපෙන අයත් එක්ක සෙට් වෙන්න.
    පුවක් මල් මොකටද බන්🤣
     
    • Haha
    Reactions: Johnnie_Walker

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,063
    113
    තමන්ටම කියාගෙන කන්වින්ස් කරගන්න ඕනෙ දේවල් නේ මේ ත්‍රෙඩ් විදිහට දාන්නෙ.