යාලු කරගන්න පුළුවන් වෙයිද?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මස 7ක 8ක ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනවා. මුල් කාලෙනම් මෙය මට කැමැත්තෙන් chat කරේ යාලුවෙන්ටම. හැබැයි මගේ හිතේ එතකොට වෙන කෙනෙක් හිටියා. තාමත් හොදට කතා කරනවා මෙයා. හැබැයි මේ ලගදි කිව්වා ගෙදරින් proposal එකක් ගෙනාවලු. එයා අදුරන යාලුවෙක්ලු.මෙයා හැබැයි ලොකු කැමැත්තක් නෑ වගේ. වයස යන හින්දා බදින්න හදනව වගේ අය තෝර තෝර ඉන්නේ නැතුව. (25+ age) දෙන්නගේ හදහනුත් බලලලු. ඒවත් ගැලපෙනවා කියලා කිව්වා මේ girl නම්. (කලින් අවුරුදු ගාණක relationship එකක් තිබිලා breakup වුනා මේ ගැණු ළමයාගේ.)

    ඒ proposal එක ගෙනාවත් එයා තාමත් මගෙත් එක්ක chat කරනවා. කොහේ හරි ගිහින් photo එකක් එහෙම status දාලා තිබිලා කොහෙද ගියේ කියලා ඇහුවත් කාගේත් එක්කද ගියේ කියලත් කියනවා.

    මට තියෙන ප්‍රශ්නේ proposal එක ගෙනාව හින්දා මගෙත් එක්ක කතා කරන එක නවත්තන්න ඕනි නේද? මොකද එය දන්නවා මන් දැන් එයාට කතා කරන්නේ කැමැත්තෙන් කියලා. මන් මෙයාගෙන් යාලුවෙන්න ඇහුවා proposal එක ගැන දැනගන්න කලින්.propsal එක ගැන කිව්වේ එතකොට. sad emoji එහෙම දාලා තිබ්බ msg එකත් එක්ක. මට දැන් මේ girl ට හිත ගිහින් ඉන්නේ. මොකද එයත් මට තාම කැමති කියලා හිතෙනවා. මොකද කරන්නේ ආයේ අහලා බලන්නද?
    ahapn parakku karanne nethuwa, kella kemathi aniwa.

    අද හම්බෙන්න ගියා හවස. වැඩ ඇරිලා එන time එකට. first time meet වුණේ එයාව. වැඩි වෙලාවක් කතා කරන්න හම්බුන් නෑ. පරක්කු වෙන හින්දා විනාඩි 5ක් වගේ කතා කරලා ගියා normal දේවල් ටිකක්.

    ගෙදර ඇවිත් එමොජියක් විතරයි මන් දැම්මේ. එයා දාපු එක.

    TQf6kir.png

    මන් එයාට ආයේ කැමති කියන එක අගවපු වෙලා ඉදන් ලොකු ලයින් දානවා :confused:

    :confused:

    ඇහුවා, ඇහුවට පස්සේ තමා proposal එක ගැන කිවේ. මගදී හම්බෙලා කතා කරන්න වෙලාවක් නෑ time මදි හවසට. එලියට එන්න කීවට එන්නේ නෑ කීයටවත්
    a hati samahra kellonge, kella stuck wela inne. adama ahapn, call ekak aragenama ahapn confident.
    ------ Post added on Oct 23, 2024 at 7:02 AM
     
    • Like
    Reactions: Avatar998

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගියොත් වචනයක් ආවොත් කෙල්ලෙක්. වැදගත් දෙයක් ගැන කතා කරන්න ඕනෙ කියලා පටන් ගනින්. හැබැයි උබ තාම එෆ්බී මැසෙන්ජරෙන් ද චැට් කරන්නෙ? 🤦‍♂️ whatsapp වත් කරපන්
     
    • Like
    Reactions: Avatar998

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    අඩු කුලේ චැට් :ROFLMAO: "irene" "ktkn" "monwd" ඊයා 😂
    High Kula walata anuwa Chat karana widiya kiyapan balanna? :yes:

    අද හම්බෙන්න ගියා හවස. වැඩ ඇරිලා එන time එකට. first time meet වුණේ එයාව. වැඩි වෙලාවක් කතා කරන්න හම්බුන් නෑ. පරක්කු වෙන හින්දා විනාඩි 5ක් වගේ කතා කරලා ගියා normal දේවල් ටිකක්.

    ගෙදර ඇවිත් එමොජියක් විතරයි මන් දැම්මේ. එයා දාපු එක.

    TQf6kir.png

    මන් එයාට ආයේ කැමති කියන එක අගවපු වෙලා ඉදන් ලොකු ලයින් දානවා :confused:

    :confused:

    ඇහුවා, ඇහුවට පස්සේ තමා proposal එක ගැන කිවේ. මගදී හම්බෙලා කතා කරන්න වෙලාවක් නෑ time මදි හවසට. එලියට එන්න කීවට එන්නේ නෑ කීයටවත්
    Meke Inna un mona kiwwath dn set wela inna kolla ubata wada hoda nm eki uwa badinawa bosa. Uba eka parak ahapan. Sadda nattan paduwe idpan Puka denna yanne nathuwa. Nikan nondi wenna one nane, Eki baba newene uba kamathi kiyala danne nathi wenna. Modek wennepa Ganu hena kattai hode. :yes:
    ------ Post added on Oct 23, 2024 at 8:22 AM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    තව එකපාරක් අහපන් හා කීවොත් හා නැත්නම් මැසේජ්වත් නැතුව ඉඳපන්. ඔය ගෑනුන්ගෙ මයින්ඩ් ගේම් එක ගහන්නෙ. ඒකට අහුවෙන්න එපා.

    ahapn parakku karanne nethuwa, kella kemathi aniwa.

    a hati samahra kellonge, kella stuck wela inne. adama ahapn, call ekak aragenama ahapn confident.
    ------ Post added on Oct 23, 2024 at 7:02 AM
    ගියොත් වචනයක් ආවොත් කෙල්ලෙක්. වැදගත් දෙයක් ගැන කතා කරන්න ඕනෙ කියලා පටන් ගනින්. හැබැයි උබ තාම එෆ්බී මැසෙන්ජරෙන් ද චැට් කරන්නෙ? 🤦‍♂️ whatsapp වත් කරපන්
    High Kula walata anuwa Chat karana widiya kiyapan balanna? :yes:

    Meke Inna un mona kiwwath dn set wela inna kolla ubata wada hoda nm eki uwa badinawa bosa. Uba eka parak ahapan. Sadda nattan paduwe idpan Puka denna yanne nathuwa. Nikan nondi wenna one nane, Eki baba newene uba kamathi kiyala danne nathi wenna. Modek wennepa Ganu hena kattai hode. :yes:
    ------ Post added on Oct 23, 2024 at 8:22 AM
    kamatida ahuwa. ow nam ow natam na. passe hita wenas wena ewa na
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(
    Ahanna Kale gatta wadi huttak na bosa. Eh kolla ubata wada hoda athi mokenmahari. Ganu ohoma thama bn. Unta hodai kiyala hithunoth un ona deyak atharinawa. Othanadi ubata wada aru ekita hodai kiyala hithila thiyenne, Oka logically okai wela thiyenne, Padekata ganan gannepa ganu ona taran innawa, Good Luck
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    Ahanna Kale gatta wadi huttak na bosa. Eh kolla ubata wada hoda athi mokenmahari. Ganu ohoma thama bn. Unta hodai kiyala hithunoth un ona deyak atharinawa. Othanadi ubata wada aru ekita hodai kiyala hithila thiyenne, Oka logically okai wela thiyenne, Padekata ganan gannepa ganu ona taran innawa, Good Luck
    ඔව් එහෙම හේතුවක් වෙන්නත් පුළුවන්.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(
    ganu ohomai 100% u can take this chic to a hotel ;-)if u know what i mean, dnt get upset aaaa thats how it is , speaking from experience . proposal guy might be more wealthy
     
    • Like
    Reactions: Avatar998

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඒකි උඹව Backup එකක් විදිහට තියාගෙන ඉන්නවා වගේ.අරූගේ ගෙදර උන් ඇවිත් බලලා වැඩේ සිද්ධ උනොත් උඹත් එක්ක chat කරන එක නවත්තයි.උඹවයි අරූවයි සංසංදනය කරලා හොදයි කියලා හිතෙන එකාව බඳින්න වගේ හදන්නේ.දැන් අරූව හොඳයි කියලා හිතෙනවා ඇති.දැන්මම ඕකිත් එක්ක චැට් කරන එක නවත්තපන් . උඹ ඔය බොරු මහන්සියක් දරන්නේ වෙන එකෙක් එක්ක යන්න ඉන්න ගෑණියෙක්ගේ පාළු මක මක.
    corry :- ( දාර බඩුවක් වගේ . නැත්තම් ගෙදරින් බඳින්න එකෙක් හොයලා තියෙද්දිත් උට හොරෙන් වෙන උන් එක්ක chat කරයිද? කව්ද දන්නේ තව කීදෙනෙක්ට ඔහොම message දානවද කියලා )
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    ganu ohomai 100% u can take this chic to a hotel ;-)if u know what i mean,
    how?

    proposal guy might be more wealthy

    නෑ ඌ නෝමල් ජොබ් එකක් කරන කොල්ලෙක්. උට වඩා level එකක මම ඉන්නව.

    :(