යාලු කරගන්න පුළුවන් වෙයිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,245
    29,717
    113
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".
    එහෙනම් මේ බඩ්ඩ ගහන්නෙ ගේමක්. ඒකිට වැඩිම ලංසුවට ඒකිව විකුණගන්න යන්නෙ. කෙටියෙන් කිව්වොත් ඒකිට ඕනෙ උඹවයි ඌවයි කම්පෙයා කරලා හොඳ එකා තෝරගන්න. ඒකයි ඔය දෙපැත්තම බැලන්ස් කරන්නෙ. ඌ අප්සෙට් නම් 'එයා හරි නෑ අය්යෙ' කියලා උඹ එක්ක එයි. නැත්නම් ඊළඟ ප්‍රපෝසල් එකා එනකම් ආයෙ උඹ එක්ක චැට් කර කර ඉඳියි. ඌ හොඳ නම් උඹ එක්ක චැට් එක එවලෙම නවත්වයි.
    ඒක නිසා නෝන්ඩි නොවී ඔය චැට් එක නවත්තපන්.

    අනිත් එක කෙල්ලන්ට ඕනෙ කොල්ලො එක්ක මොනාහරි කියවන්න. ටයිම් පාස් කරන්න උඹව තියන් ඉන්නවා වෙන්නත් පුලුවන්. එකියෙක් හිටියා ඒකිගෙ ජංගියෙ පාට හිටන් මට කියනවා. ඒකිට ප්‍රපෝසල් ආවම ඒකට ලෑස්ති වෙන තැන ඉඳලා ඔක්කොම විස්තරේ කියනවා. එක ප්‍රපෝසල් එකකින් පස්සෙ මොකුත් කිව්වෙ නෑ. ඒ ප්‍රපෝසල් එක සෙට් වෙලා. :lol:
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,542
    1,819
    113
    colombo

    Love, Marriage Wage dewal walata Ganu oya wage wachanayak Nodi Choices hoyanawa nm hodama de Second Choice eka wenne nathuwa Ikmanta maru wena eka thama :yes:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,188
    3,210
    113
    Pandora

    එයට හොදින් ඉන්න කියලා චැට් කරන එක නැවැත්තුවා :(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,921
    34,383
    113
    Homagama
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(
     
    • Like
    Reactions: Avatar998

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,248
    4,587
    113
    KALUTHARA
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(

    Pissuda bn. Unta oninm wedding ekata kalin dawsw hari atarino 🤣 nikan backup nowi wadak karaganin
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,188
    3,210
    113
    Pandora
    wadak na.umbawa time pass krnda thiyan inne wage. msg nodama hitahn eka hondai :yes:
    නෑ නෑ කැමැත්තෙන් හිටියේ. මන් මුල් ටිකේ එයාව ගණන් ගත්තේ නෑ වෙන කෙනෙක් talk කරපු හින්දා. එකයි ඕක වුනේ.
     
    • Sad
    Reactions: Ysa Karu

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    257
    348
    63
    හරි ගියේ නෑ. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ ගෙදරින් එහෙ එනවලු. ඒ proposal එකට බෑ කියන්න කිව්වම කීවා "තව කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ කරන එක හොද වැඩක් නෙවේ අයියෙලු".

    මම අහන්න කාලේ ගත්තා වැඩියි බෝයිස් :(
    uba gedara palayan, a kella thama kemathi ubata
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,188
    3,210
    113
    Pandora
    uba gedara palayan, a kella thama kemathi ubata
    ඔව් ඒක මාත් දන්නවා. කෙල්ලට දැන් අරුට බෑ කියන්න විදියක් නෑ. ඒ කොල්ලගේ අම්ම හිටන් කතා කරනවලු දැන්.

    ගෙදර ගිහින් මොකක්ද කියන්නේ?

    ටයිම් පාස් කරන්න උබව තියාගෙන ඉන්නවද දන්නෙත් නැ
    නෑ

    කමක් නෑ එක අතකින් මෙහෙම උන එක හොදයි. නැත්නම් next year වගේ marry කරන්න වෙනවා. ළමයි හදද්දින් කෙල්ලට 28ක් විතර වෙයි. අනික දෙවැනි ළමයෙක් හදද්දීන් කෙල්ලට 30ත් පැනලා. ඔක්කොම හදිස්සියේ කරන්න වෙනවා මට. හිමිට අමතක කරලා දානවා.
    ------ Post added on Oct 24, 2024 at 5:07 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    257
    348
    63
    ඔව් ඒක මාත් දන්නවා. කෙල්ලට දැන් අරුට බෑ කියන්න විදියක් නෑ. ඒ කොල්ලගේ අම්ම හිටන් කතා කරනවලු දැන්.

    ගෙදර ගිහින් මොකක්ද කියන්නේ?

    නෑ

    කමක් නෑ එක අතකින් මෙහෙම උන එක හොදයි. නැත්නම් next year වගේ marry කරන්න වෙනවා. ළමයි හදද්දින් කෙල්ලට 28ක් විතර වෙයි. අනික දෙවැනි ළමයෙක් හදද්දීන් කෙල්ලට 30ත් පැනලා. ඔක්කොම හදිස්සියේ කරන්න වෙනවා මට. හිමිට අමතක කරලා දානවා.
    ------ Post added on Oct 24, 2024 at 5:07 PM
    ehenam machan hodama de, kellata msg ekak dala space ekak hadapan. a kiyanne, mama balan innwa, oya msg ekk danan kiyala. uba msg, call karana eka puluwan tharam adu karapn. uba oni welawaka innawa kiyana msg eka hariyta communicate karapn eeta kalin. eth ekkama ube hithath hemita hadaganin. uber over ynawanm counceling ekak daganin, doctorsla innwa, 3,000k wage session ekakta. anyway, hoda deyak wei. Good luck brother