යාලෙ උරෝ සෙට් එකක් දිවියෙක්ට කෙළවයි..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
යාලෙ උරෝ සෙට් එකක් දිවියෙක්ට කෙළවයි..

ගෙම්බා මල්ලිට ඉතලයකින් ආවේ... අයියලට මල්ලිලට බලන්න දැම්ම බලන්නකෝ... දිවියට ආර්තල් එක කොහොමද කියල...

307580_180460595434189_1980622853_n.jpg

560768_180460625434186_125536984_n.jpg

14524_180460665434182_169984057_n.jpg


481534_180460662100849_1246021414_n.jpg


20518_180460682100847_333932184_n.jpg


380750_180460702100845_1431672040_n.jpg


425583_180460695434179_1507313688_n.jpg


262747_180460705434178_195213774_n.jpg


407202_180460718767510_558400795_n.jpg


380140_180460722100843_1939321693_n.jpg


578819_180460755434173_1200599047_n.jpg


425683_180460765434172_1945925100_n.jpg

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

406721_180460775434171_723216316_n.jpg


380766_180460798767502_1477079339_n.jpg


525073_180460855434163_157528553_n.jpg


381974_180460872100828_683753539_n.jpg


ඔන්න ඉරණම විසින්දුනු හැටි...පවු බන්... වල උරෝ මෙච්චර වසද බන්.. මේ අනික අපි animal planet වගේ channel උඩ ගෙන බලනවා.එත් බලපන්කො ලංකාවෙත් ඉන්නවනේ ලස්සනට මේ වගේ වැඩක් කරගන්න පුළුවන් මිනිස්සු උ ගැන ආඩම්බරයි... බලල කමෙන්ට් එකක් දාල යන්න...

අහ මේ වල උරෙක් හරිද හම්බ උරෙක් නොවේ....
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වල් ඌරෝ ඔහොම තමයි බන් වෙඩි වැදුනත් වෙඩි කාගෙන දවස් ගානක් කැලේට වෙලා ඉන්නවා.. ලේ පාර දිගේ ගිහින් හොයාගන්නේ .... වැරදි වෙලාවට ඌ මැරිලා නැත්තම් සොරිම තමා..

    කොටියා ගැන නම් දුකයි...කැත වැඩේ කියන්නේ මේ ඌරෝ සෙට් එක ප්ලෑන් කරලා දුන්න වැඩක්,පුදුමයි මුන් මෙච්චර දරුණු උන එක..

    අපිත් එක්ක බෙදාගත්තට ස්තුති සහෝ :D
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    වල් ඌරෝ ඔහොම තමයි බන් වෙඩි වැදුනත් වෙඩි කාගෙන දවස් ගානක් කැලේට වෙලා ඉන්නවා.. ලේ පාර දිගේ ගිහින් හොයාගන්නේ .... වැරදි වෙලාවට ඌ මැරිලා නැත්තම් සොරිම තමා..

    කොටියා ගැන නම් දුකයි...කැත වැඩේ කියන්නේ මේ ඌරෝ සෙට් එක ප්ලෑන් කරලා දුන්න වැඩක්,පුදුමයි මුන් මෙච්චර දරුණු උන එක..

    අපිත් එක්ක බෙදාගත්තට ස්තුති සහෝ :D
    a kiyanne un return eke denna alawan avith ainawada.... ow ban set ekama ekauthu welane sunne ekane awla
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොටිය මොකක් හරි අසනීපයකින් වගේ ඉන්නේ නැත්නම් අඩුම ගානේ දුවන්න හරි තිබුන.
    TFS:)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    a kiyanne un return eke denna alawan avith ainawada.... ow ban set ekama ekauthu welane sunne ekane awla


    ඔව් උන් එලවන් ඇවිත් ගහනවා..ගොඩක්ම දරුණු දල තියෙන වල් ඌරොලු ..

    කට්ටිය කියනවා වගේ මේ කොටියා අසනීපෙන් ඉන්නවා වෙන්න ඕන.. නැත්තම් මෙහෙම නම් වෙන්න විදිහක් නෑ..

    මේ පුල්ලි කොටි ලංකාවට අවේනික වඳ වෙලා යන සත්තු ජාතියක් බන්.. ඒක නිසා නම් අපරාදේ :)