පුරාණයේ වී අමුණු විස්සක් වැපිරුණු බිම් ප්‍රමාණය හැඳින්වූයේ යාල හැටියටයි. ලාබ හෙවත් කුරුණිය ද (සේරු 04) යාල යනුවෙන් හඳුන්වා තිබෙනවා....භූගෝලිය වශයෙන් යාල උද්‍යානය ලංකාවේ අක්ෂාංශ 6° - 16 - 6° - 42 උතුර සහ දේශාංෂ 81° - 5 - 81° - 42 නැගෙනහිර සීමාවෙන් අතර පිහිටා තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිනිකොන දිග වෙරළ සීමාවට යාබදව වපසරිය හෙක්ටයාර් 12678 (එනම් වර්ග සැතපුම් 489.5) භූමියකයි. යාල උද්‍යානය පැතිර පවතින්නේ. මා පවසන විට ඔවුන් දෙදෙනාගේ දෙනෙත් යොමු වූයේ මගේ මේසය පසෙකින් බිත්තියේ එල්ලා තිබු උද්‍යාන සිතියම වෙතය. ඔය සිතියම ළඟට ගිහින් බලන්න. උද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 126785 ක් කොළඹ සිට දුර දළ වශයෙන් කිලෝ මීටර් 270 ක් උද්‍යානය කොටස් (Blocks) පහතින් සමන්විත වෙනවා.
වැඩිවිස්තර
http://www.lankadeepa.lk/features/යාල-කොටි-පාරාදීසය/2-591363