යාල / විල්පත්තු Help
යාල / විල්පත්තු ජාතික වනෝද්‍යානයක තියෙන සංචාරක බංගලාවකට යනවා නම් පවුද්ගලික වාහනයෙන්ම (4x4) බංගලාව ලඟට යන්න පුලුවන්ද..?
වනෝද්‍යානයේ සංචාරය කිරීමත් මඟ පෙන්වන්නෙකු සමඟ පවුද්ගලික වාහනයෙන්ම (4x4)යන්න පුලුවන්ද.?
වනෝද්‍යානයේ සංචාරය කිරීමත් මඟ පෙන්වන්නෙකු සමඟ පවුද්ගලික වාහනයෙන්ම (4x4)යන්න පුලුවන්ද.?

(habai wildlife officer kenek inna ona oyalath ekka)