යාල / විල්පත්තු Help

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    යාල / විල්පත්තු Help

    යාල / විල්පත්තු ජාතික වනෝද්‍යානයක තියෙන සංචාරක බංගලාවකට යනවා නම් පවුද්ගලික වාහනයෙන්ම (4x4) බංගලාව ලඟට යන්න පුලුවන්ද..?
    වනෝද්‍යානයේ සංචාරය කිරීමත් මඟ පෙන්වන්නෙකු සමඟ
    පවුද්ගලික වාහනයෙන්ම (4x4)යන්න පුලුවන්ද.?
     
    • Like
    Reactions: madushankads

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Wildlife guide ekka yanna haki... :yes:
    Danata 2 years wage kalin giya :yes: dan neethi thadai kiuwata mama hithanne yanna haki..
    Yala and Udawalawe... Wilpattu nam sure naha machan :)

    Eyala yanna baha qwath ewa ganan ganne nathuwa yanna :P (habai wildlife officer kenek inna ona oyalath ekka)
     
    • Like
    Reactions: dabba1983

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    4x4 එකක් නම් යාල විල්පත්තු ඔක්කොම වගේ ඒවාට යන්න පුළුවන්. ඒත් ගොඩක් ඇතුලේ ඒවාට නම් යන්න එපා තමන්ගේ වාහනයක් නම්. මොකද ගස් වැල් වලට වාහනේ හිරෙනවා.
    ඇතුලේ සංචාරය කිරීමත් කරන්න පුළුවන් තමන්ගේම වාහනයක guide කෙනෙක් එක්ක.
    වැස්ස කාලෙට නම් විල්පත්තු හරිම අමාරුයි යන්න.
     
    • Like
    Reactions: dabba1983

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    tracker kenek aran athule ona thanaka yanna puluwan kale athule. yala ehema base road eke yanan nam 4x4 ona na. sathmaga hari block 2 hari yanawa nam 4x4 ona wei.
    kumana ehema kuda kabiliththa gawata ehema demo battonge enawa kattiya. tracker kenek gattama yanan puluwan.
    onama NP ekaka ehema thama.
     
    • Like
    Reactions: dabba1983

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    යාල / විල්පත්තු ජාතික වනෝද්‍යානයක තියෙන සංචාරක බංගලාවකට යනවා නම් පවුද්ගලික වාහනයෙන්ම (4x4) බංගලාව ලඟට යන්න පුලුවන්ද..?
    වනෝද්‍යානයේ සංචාරය කිරීමත් මඟ පෙන්වන්නෙකු සමඟ
    පවුද්ගලික වාහනයෙන්ම (4x4)යන්න පුලුවන්ද.?

    yala nan puluwan.

    vilpaththuwa gananan danne