යාල සෆාරි හෙල්ප්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යාල සෆාරි හෙල්ප්

    මචං අපි ගෙදර කට්ටිය යාලෙ යන්න ඉන්නෙ,
    රෙකමන්ඩ් කරන්න පුළුවන් දන්න සෆාරි ජීප් එකක් තියෙනවද?
    නවතින්න තැන් එහෙම කොහොමද?
    ඇල්ල පැත්තෙ නවතින පොට් දන්නවද?
    දන්නව නම් සප් එකක් දෙන්න
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ape aiyalage yaluwek karanawa bn
    apith eka parak giya patta
    aiya dan koheda gihin u awahama mn ubata ahala kiyannan
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං අපි ගෙදර කට්ටිය යාලෙ යන්න ඉන්නෙ,
    රෙකමන්ඩ් කරන්න පුළුවන් දන්න සෆාරි ජීප් එකක් තියෙනවද?
    නවතින්න තැන් එහෙම කොහොමද?
    ඇල්ල පැත්තෙ නවතින පොට් දන්නවද?
    දන්නව නම් සප් එකක් දෙන්න

    mcn yamu.lk eke tbna nawathinna hoda than poddak blnna bn
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මචං අපි ගෙදර කට්ටිය යාලෙ යන්න ඉන්නෙ,
    රෙකමන්ඩ් කරන්න පුළුවන් දන්න සෆාරි ජීප් එකක් තියෙනවද?
    නවතින්න තැන් එහෙම කොහොමද?
    ඇල්ල පැත්තෙ නවතින පොට් දන්නවද?
    දන්නව නම් සප් එකක් දෙන්න

    Ah...dennnan number ekak....Hoda kenek...
    Awurudu 25k-30k withara experience eka...
    Kalin wana jeewi eke wada karapu kenek....
    Api giye me mahathaya ekkaa.....business ekata karana kenek newei....genawa mudalata......uparimaya karanawa......

    Rupasinghe - 0718424056