මචන් යාල වයිෆ් එක්ක ගිහින් නවතින්න හොද හොටෙල් එකක් මොකද්ද තියෙන්නෙ. ගාන 10000ක් වගෙ අවුලක් නෑ
K kasungeenath Active member May 22, 2007 891 35 28 Jun 23, 2019 #1 මචන් යාල වයිෆ් එක්ක ගිහින් නවතින්න හොද හොටෙල් එකක් මොකද්ද තියෙන්නෙ. ගාන 10000ක් වගෙ අවුලක් නෑ
tclanki Well-known member Feb 11, 2010 6,641 2,336 113 Jun 23, 2019 #3 me dawaswalanm adu athi Jetwing Yala, Cinnamon Wild Yala Saarai Village wage balanna