Questions යාහු මේල් වැඩ නැනේ SLT ෆයිබර් වල

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    දැන් දවස් ගානක් තිස්සේ යාහු මේල් වැඩ නැනේ SLT ෆයිබර් වල. ෆියිබර් කනෙක්ෂන් දෙකකින්ම බැලුව. බ්‍රව්සර් එකෙත් වැඩ නෑ ෆෝන් ඇප් එකත් වැඩ නෑ. යාහු මේල් පාවිච්චි කරන අය ඉන්නවද මේ ප්‍රශ්නය තියෙන ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    image.png


    kisi awlak na weda
     
    • Like
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    router එකේ DNS වෙනස් කරලා වගේ බැලුවෙ නැද්ද 🤔
    මම කරලා බලන්නම්

    ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එකේ ලෙඩක්, Saved data ක්ලියර් කරා. දැන් හරි.

    Phone APP එකත් හරියට සින්ක් උනේ නැති නිසා වෙන බ්‍රව්සර් එකක් බලන්න බැරි උනා.
    ------ Post added on Nov 25, 2025 at 6:14 PM