Mugen Well-known member Apr 18, 2013 780 891 93 Nov 24, 2025 #1 දැන් දවස් ගානක් තිස්සේ යාහු මේල් වැඩ නැනේ SLT ෆයිබර් වල. ෆියිබර් කනෙක්ෂන් දෙකකින්ම බැලුව. බ්රව්සර් එකෙත් වැඩ නෑ ෆෝන් ඇප් එකත් වැඩ නෑ. යාහු මේල් පාවිච්චි කරන අය ඉන්නවද මේ ප්රශ්නය තියෙන ?
දැන් දවස් ගානක් තිස්සේ යාහු මේල් වැඩ නැනේ SLT ෆයිබර් වල. ෆියිබර් කනෙක්ෂන් දෙකකින්ම බැලුව. බ්රව්සර් එකෙත් වැඩ නෑ ෆෝන් ඇප් එකත් වැඩ නෑ. යාහු මේල් පාවිච්චි කරන අය ඉන්නවද මේ ප්රශ්නය තියෙන ?
Cyber Punk Well-known member Jul 6, 2025 384 849 93 Night City Nov 24, 2025 #4 router එකේ DNS වෙනස් කරලා වගේ බැලුවෙ නැද්ද Upvote 0 Downvote
Lakshan-Seram Well-known member May 31, 2011 24,751 12,688 113 127.0.0.1:8080/Kandy Nov 24, 2025 #5 kisi awlak na weda Reactions: Mugen Upvote 0 Downvote
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,450 36,378 113 මැදමහනුවර Nov 24, 2025 #6 Gimme 5mins Upvote 0 Downvote
kinkon Well-known member Aug 5, 2007 115,941 2 116,018 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 24, 2025 #7 Yahoo වැඩ කරනවා Reactions: Mugen Upvote 0 Downvote
Mugen Well-known member Apr 18, 2013 780 891 93 Nov 25, 2025 #8 Cyber Punk said: router එකේ DNS වෙනස් කරලා වගේ බැලුවෙ නැද්ද Click to expand... මම කරලා බලන්නම් ෆයර්ෆොක්ස් බ්රව්සර් එකේ ලෙඩක්, Saved data ක්ලියර් කරා. දැන් හරි. Phone APP එකත් හරියට සින්ක් උනේ නැති නිසා වෙන බ්රව්සර් එකක් බලන්න බැරි උනා. ------ Post added on Nov 25, 2025 at 6:14 PM Reactions: Cyber Punk and kinkon Upvote 0 Downvote
Cyber Punk said: router එකේ DNS වෙනස් කරලා වගේ බැලුවෙ නැද්ද Click to expand... මම කරලා බලන්නම් ෆයර්ෆොක්ස් බ්රව්සර් එකේ ලෙඩක්, Saved data ක්ලියර් කරා. දැන් හරි. Phone APP එකත් හරියට සින්ක් උනේ නැති නිසා වෙන බ්රව්සර් එකක් බලන්න බැරි උනා. ------ Post added on Nov 25, 2025 at 6:14 PM