යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    ඉස්සරහට සින් එක දාන්නද හදන්නේ??

    අනේ මන්දා බන්. සමහර වෙලාවට මමයි ඌයි ගොඩක් කිට්ටුවෙලා ඉන්නවා ඇඟේ ගෑවෙන්න. එතකොට අමුතු උනුසුමක් දැනෙනවා. ඌ මොනවා හරි කෑමක් කෑවොත් ඒකෙන් මටත් කෑල්ලක් දෙනවා සෙට් එකේ අනිත් උන්ට ඌ දෙන්න කලින්. හැබයි මම ඌ කාපු පැත්තෙන්ම කන්න ඕනි. මම වෙන පැත්තකින් කෑවොත් බණිනවා
     
    • Sad
    Reactions: Kalegana

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කෙල්ලෙක් හින්දා මම අදහස අතැරියා
    සුදු ලස්සන කෑල්ල කොල්ලො පස්සෙ යෑම නවත්තල මිස්ට ටෝක් කරල බලපන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෙල්ලෙක් හින්දා මම අදහස අතැරියා
    කෙල්ලෙක් නෙවෙයි උ කොල්ලෙක් බන්. හරි හොදයි ඔහොම හිටියට.

    අනේ මන්දා බන්. සමහර වෙලාවට මමයි ඌයි ගොඩක් කිට්ටුවෙලා ඉන්නවා ඇඟේ ගෑවෙන්න. එතකොට අමුතු උනුසුමක් දැනෙනවා. ඌ මොනවා හරි කෑමක් කෑවොත් ඒකෙන් මටත් කෑල්ලක් දෙනවා සෙට් එකේ අනිත් උන්ට ඌ දෙන්න කලින්. හැබයි මම ඌ කාපු පැත්තෙන්ම කන්න ඕනි. මම වෙන පැත්තකින් කෑවොත් බණිනවා
    බොරුවට වගේ talk කරපන් ඉතින් හිතේ මොනවද තියෙන්නේ කියල බලන්න.
    ------ Post added on Nov 30, 2022 at 10:57 PM
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    කෙල්ලෙක් නෙවෙයි උ කොල්ලෙක් බන්. හරි හොදයි ඔහොම හිටියට.

    බොරුවට වගේ talk කරපන් ඉතින් හිතේ මොනවද තියෙන්නේ කියල බලන්න.
    ------ Post added on Nov 30, 2022 at 10:57 PM

    යාලුකමුත් නැති වෙයි