යාළුවනෙ කරන්නකො මට පුංචි උදව්වක්

gurulu

Member
Nov 15, 2011
5
0
0
යාළුවනෙ කරන්නකො මට පුංචි උදව්වක්

මම ගැන විස්තරය පහළ තියෙනවා කවරුහරි පුළුවන් යාළුවෙක් මට job&practise කරන්න පුළුවන් තැනකට සෙට් කරපල්ල

මම
HTML,CSS,PHP,JAVA සාමාන්‍ය මට්ටමකට දන්නව.වයස 28 ability to work in english.
a/l maths
ඒත් දැන් කරන්නෙ it එක්ක මොනම සම්බන්ධයක්වත් නැති රස්සාවක් නිසා practise චාන්ස් එකක් නෑ
and also studying BIT (self learning)